CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Twinkling Watermelon (2023) TV Season 01 Complete

Twinkling Watermelon (2023) TV Season 01 Complete

Your rating: 10
9.3 47 votes

TV Series Info

Cast – කාස්ට්

 

ර්යෝ යුන් (Ryeo Un) හා යුන් ග්යොල් ලෙස

 

මොහු මීට ප්‍රථම 18 Again, Adult trainee, Borrowed body, Through the darkness වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

චොයි හ්යොන් වුක් (Choi Hyun-Wook) හා ඉ චන් ලෙස

 

මොහු මීට ප්‍රථම Twenty five twenty one, D.P season 2,

work class hero වැනි කතාමාලා වල රගදක්වා ඇත

 

ශින් යුන් සෝ (Shin Eun-Soo) යුන් චුන්ග් ආ ලෙස

 

මැය මීට ප්‍රථම  summer strike, bloody heart, model family

වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

 

සොල් ඉන් හා (Seol In-A) චොයි සෙ ග්යොන් ලෙස

 

මැය මීට ප්‍රථම  oasis, business proposal,

Mr. Queen, school 2017 වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු.

 

යුන් ග්යොල් කියන්නෙ ශ්‍රවණාබාධිත දෙමව්පියන් ඉන්න සංගීතයට ලැදි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්.  ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් වෙන මොහු දෙමව්පියන්ට නොදන්වා සංගීත කටයුතු වල නියැලෙනවා. දවසක් මේක එයාගෙ තාත්තට ආරංචි වෙලාදෙන්න අතර ලොකු බහින්බස් වීමක් ඇතිවෙනවා. එදා යුන් ග්යොල් කලකිරීමෙන් තමන්ගෙ වාද්‍ය භාණ්ඩය විකුනන්න යන සාප්පුව එයාව 1995 වර්ශයට එක්කගෙන යනවා.

 

1995 වර්ශයේදි යුන් ග්යොල්ට එයාගෙ වයස තාත්තව ඒ කියන්නෙ 18 හැවිරිදි තමන්ගෙ තාත්තා වෙන හා ඉ චන්ව හම්බවෙනවා. හා ඉ චන් සෙලෝ රැජින කියලා හදුන්වන සම වයසෙ ගෑණු ළමයෙක් වෙන චොයි සෙ ග්යොන්ට වශී වෙලා ඉන්නෙ. ඉ චන් සෙ ග්යොන්ගෙ හිත දිනාගන්නම බෑන්ඩ් එකක් හදනවා. ඒ වගේම සෙ ග්යොන්ගෙ පාසලේම ශ්‍රවණාබාධිත යුන් චුන්ග් ආ කියලා යාළුවන් නැති කොන් වෙලා ඉන්න ගෑණු ළමයෙකුත් ඉන්නවා.

 

ඉතින් යුන් ග්යොල් 1995ට ගිහින් මොනවා කරයිද? එයාට මොන වගේ අත්දැකීම් වලට මූණ දෙයිද? හා ඉ චන් යුන් ග්යොල්ව කොහොම පිළිගනිවිද? මේ සේරම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

 

Episode Info Season 01 (Complete) ✅
Episode 01-16 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 10 1 votes
Seasons S01 Complete
Average Duration tt27446493 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Ryeoun isHa Eun-gyeol
Ha Eun-gyeol
Choi Hyun-wook isHa Yi-chan
Ha Yi-chan
Seol In-a isChoi Se-gyeong / On Eun-yu
Choi Se-gyeong / On Eun-yu
Shin Eun-soo isYoon Chung-ah
Yoon Chung-ah
Choi Won-young isEun-gyeol's Father
Eun-gyeol's Father
Seo Young-hee isEun-gyeol's Mother
Eun-gyeol's Mother
Cheon Ho-jin isGrandpa Viva
Grandpa Viva
Goh Doo-shim isGo Yang-hee
Go Yang-hee

Similar titles

The Night Manager (2023) TV S01 Complete
Karma (2025) TV Series | S01 | Complete
My Dearest Nemesis (2025) TV Series | S01 EP01-11 | Incomplete
Moon Knight (2022) TV Series Season 01 Complete | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crash Landing on You (2019) TV Series | Season 01 Complete
See (2019) Complete Season 01 & 02 & 03 Complete With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Study Group (2025) TV Season 01  Complete
B & B: Bujji and Bhairava (TV Mini Series 2024) Season  01 Complete | EP01-EP02
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
Mr. Queen (2020) TV Series | Complete Season 01
Numbers (2023)  TV S01 | Complete
Snowdrop (2021) Complete  Season 01  TV Series With Sinhala Sub

(8) comments

  • hima November 27, 2024 Reply

    episodes tika pennne nane

    • Cinesubz November 28, 2024 Reply

      Dan Hari

  • Hima Dissanayake November 29, 2024 Reply

    When the phone rings drama ekt sub dennko

  • hima November 29, 2024 Reply

    Thank you soo much

  • Uththara November 30, 2024 Reply

    Love Next Door, Queen of tears vage tv series valath sub evannako

  • Uththara November 30, 2024 Reply

    me davasvala ongoing yana when the phone ring eketh sub evannako

  • Nishantha January 30, 2025 Reply

    Mage phone aki pennanneth nehe tv series mokuthma

  • Niroshan March 17, 2025 Reply

    Tank u 😎👌♥️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published