![Percy Jackson and the Olympians (2023) TV S01 EP01-08 [Complete]](https://cinesubz.net/wp-content/uploads/2023/12/c9loCTYWZpzYBTJBvE3DtRw4DBb-185x278.jpg)
ඉතින් Undercover High School කියන්නේ 2025 පෙබරවාරි 21 සිට මාර්තු 29 දක්වා MBC රූපවාහිනියේ විකාශය වුණ ක්‍රියාදාම,විනෝදජනක, කුතුහලයනේ පිරුණු කොරියන් කතාවක්.ඉතින් කතාව ගැන කියුවොත් රාජ්‍ය බුද්ධ් අංශයේ වැඩ කරන හේ සොන්ග් එහෙම නැත්තම් අපේ ප්‍රධාන නලුව අතින් මෙහෙයුමක් වැරදුණ නිසා එයාට සිද්දවෙනවා
ගොඩක් අමාරු මෙහෙයුමක් බාරගන්න. ඒ එයාගෙ රස්සාව බේරගන්න ඕන නිසා, ඉතින් එයාට සිද්ද වෙනවා දකුණු කොරියාවේ වඩාත්ම කීර්තිමත් පෞද්ගලික උසස් පාසල වන බ්යොන්ග්මන් උසස් පාසලේ ශිෂ්‍යයෙක් විදිහට පෙනී ඉදලා රහසිගතව ඔත්තු සපයන්න,
ඉතින් එයාට හම්බෙන මෙහෙයුම මොකක්ද ?
හේ සොන්ග්ට ස්කොලෙ ළමයි අතින් වෙන හිරිහැර වලින් බේරෙන්න පුලුවන් වෙයිද ?
ඒ් පාසලේ සියලුම රහස්-වංචා-දූෂණ එයාට එළි කරගන්න පුළුවන් වෙයිද?
ඒ වගේම එයා ඒ මෙහෙයුම සාර්ථකව කර ගනීද ?
කියලා කතාව බලලා ඔයාලට දැනගන්න පුලුවන්.
Thank you so much💗
crushology 101 drama ektth sub dennko plz😩
Thank you soo much ✨️
Puluwannm destined with you dennako
Aiye dannako eturu Episode tikath please hata danna aniwarayan
no gain no love drama ekath dannako
ඉතුරු ටික ඉක්‌මනට දෙන්නකෝ
Anith ep denne nadda
Ithuru tika ikamanata dennako thank you
Ithuru Tika one
ඉතුරු එපි ටිකත් දන්න 🥹
anith ep tikath dennako
Anith ep danne nadda 🙄
Good boy denna puluwanda 🥹
Good boy denna
Next Episode please bro
Try ekak dennako meka ithuru tika Danna bro
Thank you bro thawa 2 kak dammata ithuru 5 th ikmanatama Danna
Ithuru tikath ikmanatama Danna bro Jaya wewa oyata
Aiye eturu Episode tikath danna ko please
Aiye eturu Episode tikath danna please
Aiye dannako eturu Episode tikath balanna please