CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
202 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
28 Years Later (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

28 Years Later (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 18, 2025United Kingdom115 Min.
Your rating: 0
10 1 vote
28 Years Later (2025) | “ දූපතින් එහා”

හරි අපි 28 Years Later (2025) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්.

හරි අපි 28 Years Later (2025) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Jodie Comer, Aaron Taylor-Johnson, Jack O’Connell, Alfie Williams, Ralph Fiennes ඇතුළු නළු නිලියන් පිරිසක්.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 7.1 /10 64,783 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Danny Boyle
Director

Cast

Ralph Fiennes isDr. Ian Kelson
Dr. Ian Kelson
Edvin Ryding isErik Sundqvist
Erik Sundqvist
Jack O'Connell isJimmy Crystal
Jimmy Crystal
Chi Lewis-Parry is'The Alpha'/'Samson'
'The Alpha'/'Samson'
Rocco Haynes isYoung Jimmy
Young Jimmy

Similar titles

Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouija: Origin of Evil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Perfect Sense (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mickey, Donald, Goofy: The Three Musketeers (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resistance (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published