අඳුරු ආශාව

ඔන්න අද මම ආවේ Olivia Wilde සහ Cooper Hoffman ප්‍රධාන චරිත රඟපාන, 2026 නිකුත් වුණු I Want Your Sex කියන ෆිල්ම් එකට උපසිරසත් අරගෙනයි.
* ඔකොටම කලින් කියන්න ඕනේ මේ ෆිල්ම් එක 18 ට වැඩි අය බලන්න. 🔞 *
කතාව ගැන කිව්වොත්, මේක දිගහැරෙන්නේ නූතන කලා ලෝකය සහ BDSM සංස්කෘතිය පදනම් කරගත්තු හරිම වෙනස් විදියේ අපරාධ පරීක්ෂණයක් වටායි. තරුණ කොල්ලෙක් සහ බලවත් කාන්තාවක් අතර ඇතිවෙන අමුතු සම්බන්ධයකුත්, ඒ අතරේ සිද්ධ වෙන අභිරහස් සිදුවීම් ටිකකුත් හරිම උපහාසාත්මක වගේම කුතුහලය පිරුණු විදියට මේ කතාවෙන් අරන් එනවා.
Dark Comedy සහ Thriller ගණයට ආස, වෙනස්ම විදියේ අත්දැකීමක් ගන්න බලන් ඉන්න සෙට් එකට සිරාම ෆිල්ම් එකක්! එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා! 🔥

Comments

September 5, 2026

dhamaal 4 full movie eka oni