Cast
Go Full Cast Pageෆෝ ෆින්ගර්ස් කනහරාජු
මෙම චිත්රපටය 2026 අගෝස්තු 7 වන දින ඉන්දියාවේ තිරගත වූ තෙළිඟු භාෂාවෙන් නිර්මාණය වූවක්. මෙහි ප්රධාන කථා තේමාව ගෙතී ඇත්තේ රයාල්සීමා (Rayalaseema) ප්රදේශයේ ජීවත් වන කනකරාජු නම් තරුණයෙකු වටා. කොරියාවේ සිට පැමිණෙන යාත්රාවකින් ගෙන එන ආත්මයක් ඔහුට ආවේශ වීමත් සමඟ ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, ඉන්පසු ඔහු “කොරියන් කනකරාජු” (Korean Kanakaraju) බවට පරිවර්තන වෙනවා
මෙය ප්රහසන (Comedy), ත්රාසජනක (Horror) සහ ෆැන්ටසි (Fantasy) යන ශානරයන්ට අයත් වෙනවා. මෙහි අධ්යක්ෂණය සහ තිර රචනය Merlapaka Gandhi විසින් සිදු කර ඇති අතර. Nani, Varun Tej සහ Sunil යන නළුවන් මෙහි ප්රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.
ප්රේක්ෂක මනාප සලකා බැලීමේදී, මෙම චිත්රපටය IMDb දර්ශකයේ 7.7/10 ක අගයක් ද ලබා ගැනීමට සමත් වී තිබෙනවා
Share
Links
Comments



