Disco Raja (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Suresh Paruchuri, Vi Anand, Vijay Kamisetty
Cast
Go Full Cast PageDisco Raja (2020) | සැගවුණු සතුරා!
හොද කතාවක් ඕනේ ද? ඒක මේකේ තියෙනවා.
අවසානේ වෙනකන් වෙන දේ හිතාගන්න බැරි චිත්‍රපටියක් ඕනේ ද? ඒක තමයි මේක.
ලස්සන සින්දු ටිකක් තියෙන චිත්‍රපටියක් ඕනේ ද? එහෙනම් ඒවත් මේකේ තියෙනවා.
වගකීමෙන් කියන්නේ. අපෝ රවිතේජා ද කියල හිතන්නේ නැතුව ගන්න.
මේකේ තියෙන කතාවට ඔයාල වහ වැටෙනවා ඒකාන්තයි.
Share
Links
Comments











