EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageරුද්‍රන් (2023) | “පලිගැනීමේ තාණ්ඩව”
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Rudhran 2023 6/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action /Adventure /Thriller කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Ragawa Lawrence හා Priya Bhavani Shankar මෙි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර R. Sarathkumar , Poornima Bhagyaraj , Nassar හා Kaali venkat ඇතුළු සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා. G.V Prakash Kumar විසින් සංගීතය 🎶 සපයන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ S Katheresan විසින්.
කතාව ගැන කිව්වොත් රුද්‍රන් කියන්නේ සමාන්‍යය පවුලක ජීවත් වෙන තාම හරියට රස්සාවක් නැති, රස්සාවක් හොයන විනෝදකාමී කොල්ලෙක්. තමන්ගෙ යාළුවත් එක්කගෙන කොයි ඉන්ටවීව් එකට ගියත් රස්සාවක් සෙට් වුනේ නැති කොල්ලෙක්. මෙහෙම ජීවිතේ ගෙවිලා යනකොට දවසක් කොහොමහරි IT සම්බන්ධ රස්සාවක් රුද්‍රන්ට හම්බවෙනවා. මේ රස්සාවත් එක්ක සතුටින් කාලෙ ගෙවිලා යන අතර තුරේ නොසිතූ මොහොතක භූමි රුද්‍රන්ගෙ ජීවිතයට හරස් වෙනවා… කව්ද මේ භූමි…? භුමිගෙයි-රුද්‍රන්ගෙ අතර තියෙන ගැටුම මොකක්ද..? භුමිද රුද්‍රන්ගෙ ජීවිතේට හරස් වුනේ.., රුද්‍රන්ද භූමිගෙ ජීවිතේට හරස් වුනේ…? මේ කතාවේ ගැබ්වෙලා තියෙන තාණ්ඩම මොකක්ද….? මේ කතාව සම්පූර්ණයෙන් වෙස් පෙරළෙයිද…..? 😈
ඒ ගැන දැන ගන්න නම් රුද්‍ර තාණ්ඩමක ආරම්භය අනිවාර්යයෙන්ම නරඹන්න ★







