EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageසභා නායගන් (2023) | “සභාගේ ආදරේ..”
Saba Nayagan (2023)
අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාවත් ජීප් එකට දාගෙන යනකොය තව කොල්ලෙක් අරක්කු බෝතල් 2කුත් අරගෙන බොන්න යනකොට පොලිසියට අහුවෙනවා.පොලිසිය එයාවත් ජීප් එකට දාගන්නවා.මේ දෙන්නත් දාගෙන ජීප් එකේ යනකොට අර කොල්ලා බොන්න යන්නේ ,එයාගේ ආදරේ පරාද වුන නිසා කියලා දැනගන්න ලැබෙනවා.
ඊට පස්සේ පොලිසියේ අය ඒ කොල්ලගේ ආදර කතාව අහලා දුක හිතිලා ඒ කොල්ලට යන්න දෙනවා. එක පාරක් කෙල්ලෙක් දාල ගිය කොල්ලගේ කතාව අහලා දුක හිතිලා එයාට යන්න දුන්න නිසා සබා කලබල වෙලා කියනවා,එයාට තියෙන්නේ ඊටත් වඩා දුක හිතෙන ආදර කතාවක් කියලා,ඊට පස්සේ පොලිසියේ අයට මෙයාගෙ ආදර කතාවත් කියන්න පටන් ගන්නවා.හැබැයි සභා නම් එක ආදර සම්බන්ධයක් නැති වුනා කියලා ඒ ගිය කෙනා ගැනම හිත හිත ඉන්නේ නැතුව තව අය එක්ක සම්බන්තා පටන්ගෙන .සභාගේ ආදරේට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම එක බලන්න වෙනවා.අන්තිමේට වෙන්නේ නම් හිතාගන්නවත් බැරි දෙයක් .



