CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2761 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2023Ukraine94 Min.
Your rating: 0
6.3 10 votes
20 Days in Mariupol (2023) | රුසියාවේ කෝපයෙන් මිහිපිට අපායක් වූ මරියපෝල් හී දින 20

අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2024 වසරේ හොඳමවාර්තාමයචිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් 20 Days in Mariupol සිනමාපටයයි. මෙය තවත් සම්මාන 22ක් හා IMDB දර්ශකයේ 8.6ක් වැනි අති දැවැන්ත ඇගයුම් මට්ටමක්ද සමඟින් Rotten Tomatoes අගයද 100% ම ලබාගන්න සමත්වෙලා තියනවා. රුසියානු ජනාදිපති වැලැඩිමියර් පුටීන් විසින් 2022 පෙබරවාරි මස 22 වෙනි දින ක්‍රියාත්මක කළ විශේෂ හමුදා මෙහෙයුම හරහා වර්ග කිලෝමීටර එක්ලක්ෂ දසදහසක භූමියක් වන යුක්‍රේනයේ මරියපෝල් නගරය අත්පත් කරගැනීමට පැමිණෙන රුසියානු හමුදාවේ ප්‍රචන්ඩත්වය තමයි මේ වාර්තා චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන්නේ. නගරය බිඳ වැටෙන්න කලින් ඒ ඇතුලේ ඉන්න The Associated Press මාධ්‍යයවේදීන් දෙදෙනෙක්  බිහිසුණු අත්දැකීම් සමඟ දින 20ක් ගෙවන ක‍ටුකදුක්බරකම්පනය දනවනයුධ අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කරගන්නා විශාලා සිද්දි දාමයක්ම තවද මෙහි ඇතුළත්.

20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baiscopelk)
IMDb 8.6 /10 18,346 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Saw IV (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIM (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Yard (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published