CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3798 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2019India125 Min.
Your rating: 0
8.5 6 votes
90 ML (2019) | සිංහල උපසිරැසි සමඟ

කට්ටිය බලන් හිටපු තවත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ… මේ අවුරුදු කාලේ එක්ක වැඩි පුරම කොල්ලෝ කරන්නේ යාළුවෝ ටික සෙට් වෙලා පොඩි අඩියක් ගහන එකනේ… හැබැයි ඕක කෙල්ලොත් එකතු වෙලා කලොත්… දැන් කාලේ නම් හැබැයි ගැණු පිරිමි බේදයක් කියලා නැහැ කවුරුත් මත් පැන් නම් බොනවා.. එත් තාම ඒක ගොඩක් අහම්බෙන් වෙන සිදුවිමක් තමයි. මේ චිත්‍ර‍පටියත් අරන්න ඒ වගේ කතාවක් ගැන..

තමාරා,කාජල්, පාරූ, සූඟන්‍යා කියන්නේ මහල් නිවාසයක ජිවත් වෙන ගැණු අය හතර දෙනෙක්.. මෙතැනින් සුඟන්‍ය ඇරෙන්න අනික් හැමෝම විවාහ වෙලා තමන්ගේ සැමියන් එක්ක තමයි ඉන්නේ… ඔය අතර තමයි තමන්ගේ මහල් නිවාසේට රිටා කියන ගැණු කෙනාගේ පැමිණිම වෙන්නේ… මේ හතර දෙනාම රිටාව දැක්ක ගමන් කතාවට නම් යන්නේ නැහැ. මොකද කොයිවෙලාවේත් දැක්කොත් සිඟරට් බොනවා වගේම තමන්ගේ පෙම්වතා එක්ක තැනක් නොතැනක් කියලා නැහැ සිප වැලද ගනිමින් හැසිරෙනවා. මේවා අර හතර දෙනාටම අමුතු දෙවල්.. කාමර අස්සේ හැංඟිලා කරන්න ඕනි එවා මේ විදියට එලි පහලියේ කරන කෙනෙක් දැක්කාම කොහොමත් එයා හරි නැති කෙනෙක් කියලානේ හැමෝම හිතන්නේ. කොහොම හරි රිටාම මේ හතර දෙනා එක්ක ටික දවසක් යද්දි කතාවට එකතු වෙනවා. රිටා කියන්නේ බොහෝම විනෝදෙන් ඉන්න කෙනෙක් නිසා ටිකෙන් ටික මේ අයගේ යාළුකම වැඩි වෙන්න ගන්නවා ඒ විතරක් නෙමෙයි අර හතර දෙනාම ටික ටික රිටා වගේ වෙන්න පටන් ගන්නවා… ඒ පස් දෙනාම එකතු වෙලා පොඩි කල්ලියකුත් හදාගන්නවා… කොහොමහරි මේ ගැන මුලින්ම අවුල් යන්නේ තමාරාගේ සැමියා තමයි.. තමන්ගේ බිරිද එක පාරටම කොහේද ආපු කෙල්ලෙක් එක්ක එකතු වෙලා බොන්නත් පටන් අරන් කියලා දැනගත්ත ගමන්ම ඔහු කරන්නේ මේ යාළුකම අතඅරින්න කියන එක. එත් තමාරා සැමියාටත් හොරෙන් මේ කල්ලිය එක්ක එකතු වෙලා පොඩි අඩියක් ගහන ගමන් කතා කර කර ඉදලා විනෝද වෙනවා…ඔහොම විනෝද වෙනවා නම් මැදැ අන්තිමට බිලා කරන විකාර වැඩ තමයි චිත්‍ර‍පටියේ පුරාවටම තියෙන්නේ..

කොහොමත් මේ චිත්‍ර‍පටියත් අරක්කු කාලක් ගැහුවා වගේ ෆුල් ජොලියේ බලන්න පුලුවන්.. ප්‍ර‍ධාන චරිත ලෙස Oviya,Shree Gopika,Monisha Ram,Bommu Lakshmi රංඟනයෙන් දායක වෙනවා… චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Anita Udeep ගෙනි… එතකොට මේක +16 වැඩි ලොකු ළමයි විතරක් බලන්න කියලාත් මතක් කරනවා එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.

90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු දිසානායක (ZoomLk)
IMDb 3.3 /10 618 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anita Udeep
Director

Cast

Monisha Ram isSuganya (Sugi)
Suganya (Sugi)
Silambarasan isSpecial Appearance
Special Appearance

Similar titles

Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Package (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sreekaram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wake Up Sid (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
The Predator (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix and the Big Fight (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kodi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published