EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

A Quiet Place: Day One (2024) | “සද්ද කරන්න එපා”

 

Horror/Sci-fi කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Sarnoski. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 39. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 67ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 244කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Quiet Place චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට. ඒ spin-off සහ prequel කියන කැටගරියෙන්.

මීට කලින් පිළිවෙළින්,

1. A Quiet Place (2018)
2. A Quiet Place Part II (2020)

කියන චිත්‍රපටි ද්විත්වය නිකුත්වුණා.

Lupita Nyong’o, Joseph Quinn, Alex Wolff, Djimon Hounsou යන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

October 16, 2025

❤️