EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageA1 Express (2021) | ” උරුමය රැකගැනීම වෙනුවෙන්
(A1 Express (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මේ ආවේ.මැයි 1 දා Sunxt හරහා තමයි මේකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.
A1 Express කියන්නෙ Sports | Drama කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Dennis Jeevan Kanukolanu විසින්.ඒ වගේම සංගීතය Hiphop Thamizha විසින් කරල තියෙන්නේ.
ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නේ.Sundeep Kishan විසින්.ඒවගේම ප්‍රධාන නිලිය වෙන්නේ සුරූපී Lavanya Tripathi.ඉතින් තවත් වැදගත් දෙයක් තමා මේකෙ රගපාන අයගෙ නම් ඇත්තම නම් තමයි යොදාගෙන තියෙන්නෙ.
ඉතින් කතාව මතක් කරනවනම් මෙහෙමයි.යානම් වල තියෙන පෞරාණික වටිනාමක් තියෙන හොකී පිට්ටනියක් තමා පී.චිට්ටිබාබු හොකී පිට්ටනිය.ඉතින් මේකත් එක්ක තියෙන ක්‍රීඩා ඇකඩමියට අසාධාරණයක් කරල ක්‍රීඩා ඇමති පිට්ටනිය වෙනම වැඩකට ලීස් එකට දෙන්න උත්සහ කරනවා.
ඔය අතරෙ යානම් වලට සංජු කියල කොල්ලෙක් එනව.අර ඇකඩමියට යන ලාවන්‍යාට පිස්සු වැටෙන්න ඒ අතරෙ.
ඉතින් ඊලගට වෙන දේ බලලම දැනගන්න.
” හොඳ දේවල් කියන්න ගොඩක් ලේසි..
හොඳ දේවල් කරන්න ගොඩක් අමාරුයි..
වෙනසක් වෙයි කියලා..
ඔහේ වාඩිවෙලා හිටියට වැඩක් නෑ…
ඒකට ඉස්සෙල්ලම අපි වෙනස් වෙන්න ඕන “
ගිහින් එන්නම්
ඔබට ජය !







