CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3842 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Aadai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aadai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 19, 2019India143 Min.
Your rating: 0
7 9 votes
Aadai (2019) | ඇස් රතු වෙන විහිලු…

කාමිනී!
#Tag TV එකේ නිවේදිකාවක්.
ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ.
හැම දේම විහිලුවට හිතන,
තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන,
ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්.

කාමිනී වැඩ කරන ටීවී චැනල් එක
වෙන බිල්ඩිමකට අරන් ගියා,
එදා කාමිනීගෙ උපන් දිනය.
කාමිනී යාලුවොත් එක්ක
පරන බිල්ඩිමේ පාර්ටියක් දානවා.
පාර්ටියෙදි කාල බීල වෙරි වෙන කාමිනි
පහුවදා ඇහැරෙන්නෙ
බිල්ඩිම ඇතුලෙ තට්ට තනියම.
ඇඳුම් මොනවත් නැතුව.
කාමිනීට එලියට යන්නත් විදිහක් නෑ.
කෝල් ගන්නත් විදිහක් නෑ
ෆෝන් එකේ සල්ලිත් නැ.
Customer Care කතා කලත්
ඒගොලොත් හිතන්නෙ මේක විහිලුවක් කියල.
කාමිනීගෙ ප්‍රෑන්ක් ශෝ එක නිසා කාමිනීටම
කරගන්න දෙයක් නෑ.

මේක විහිලුවක්ද? නැත්නම් පලිගැනීමක්ද?
කියල එහෙනම් කතාව බලලම දැනගමු.

2019 ජූලි 19 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය සහ තිර රචනය Rathna Kumar. රංගනයෙන් දායක වෙන්නෙ Amala Paul, Vivek Prasanna, Ramya Subramanian, Sarithiran, Rohith Nandakumar, Kishore Dev සහ T. M. Karthik. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Kumar.

අපේ ජීවිත කාලෙදි අපි අනිත් අයට කොච්චර විහිලු කරනවද? ඒත් කවදාවත් හිතුවද අපේ විහිලුව අනිත් අයට විහිලුවක්ද එහෙමත් නැත්නම් වේදනාවක්ද කියල. මේ කතාවත් එහෙම විහිලු කරන එක්කෙනෙක් ගැන තියෙන්නෙ. ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් හොඳ කතාවක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 6.1 /10 1,577 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rathna Kumar
Director

Cast

Similar titles

Beckett (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulikkuthi Pandi (2021) Sinhala Subtitles
Stowaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Desperate Hour (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiderhead (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vichitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birthmark (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published