CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2719 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 11, 2024India144 Min.
Your rating: 0
9.4 33 votes
Abraham Ozler (2024) | විච්ඡේදිත සත්‍යයය

පහු ගිය දවස් දෙකේ විශාල ඉල්ලීම් ප්‍රමානයක් ගලා ගෙන ආපු Crime thriller ශානරයෙ මේ වසරෙ නිකුත්වූ BOX OFFICE HIT එකක් අද මම ගෙන එනවා. දවස් දෙකක් ප්‍රමාද උනේ මේකෙ උපසිරැසිය තරමක අභියෝගයක් . ඒක වඩාත්ම නිවැරදිව ඔබට දෙන්න ඕනෙ නිසා තමයි පරිස්සමින් ඒක කලේ. IMDB 6.8ක් පෙන්නන මේ චිත්‍රපටය ගැන නොදන්න මලයාලි රසිකයෙක් නෑ. ඒ තරමටම ආශාවෙන් බලා සිටපු චිත්‍ර පටයක්. ඉන්දියාව හොල්ලන මලයාලම් බොක්ස් ඔෆිස් පෙරහරේ මුල් පහ අතර ඉන්න මේ චිත්‍ර පටය මේ වෙනකොට ඉන්දීය රුපියල් කෝටි 50ක සීමාවට කිට්ටු කරල ඇති.

Abraham Ozler (2024) Sinhala Subtitles
ඔයාලට මතක ඇති ANJAAM PATHIRAA 2020 කියන මේ ශානරයේම ආපු සුවිශේෂ චිත්‍රපටය. ඒකෙ අධ්‍යක්ෂක මිදුන් මැනුවල් තෝමස් තමයි ඉර්ශාඩ් හසන් සමග එක් වෙලා මේක අධ්‍යක්ෂණය කරන්නෙ.අන්ජාම් පාතිරා බලපු නිසාම තමයි රසිකයො මේක ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගත්තෙ, ඒව ඉටු උනාද? මම හිතන්නෙ ඔව්. තවත් ඒ විදිහෙම එකක් තමා මේ.

Abraham Ozler (2024) Sinhala Subtitles
මේකෙ කතාව කියල පොඩ්ඩක්වත් SPOIL කරන්න හොඳ නෑ..මිනී මැරුම් කිහිපයක් පස්සෙ පන්නන පොලිස් නිලධාරියෙක්. මිනී මැරුම් කලේ කව්ද? ඇයි? කලේ කොහොමද? අන්තිම ප්‍රශ්ණය දෙවෙනි කොටසකුත් තියේවිද?

ජයරාම් ප්‍රධාන චරිතය රඟපාද්දී මම්මූටි මේකෙ සුපුරුදු චරිත වලින් බැහැර චරිතයක් කරනවා. අනස්වරා, අර්ජුන් අශෝකන්,සයිජු කුරුප්,ජග්දීශ්, දිලීෂ් පෝතාන් වැනි ප්‍රසිද්ධ නළු නිළී කැලක් මෙහි රඟ පානවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.8 /10 1,252 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jayaram isAbraham Ozler
Abraham Ozler
Anaswara Rajan isSuja Jayadev
Suja Jayadev
Arya Salim isSI Divya
SI Divya
Mammootty isAlexander Joseph
Alexander Joseph
Arjun Ashokan isVineeth Ram
Vineeth Ram
Dileesh Pothan isAlexander / Sudhakaran
Alexander / Sudhakaran
Jagadish isDr. Xavi Punnoose
Dr. Xavi Punnoose
Anoop Menon isDr. Satheesh Madhavan
Dr. Satheesh Madhavan

Similar titles

The Lives of Others (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ditto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dabangg 3 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gravity (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part I – The Final (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madam Chief Minister (2021) Sinhala Subtitles

(3) comments

  • Dilshan March 24, 2024 Reply

    Medam web එක දන්නකො ඉක්ම්නට 🙂

  • Shyamila March 25, 2024 Reply

    Good film

  • Kavishan April 27, 2024 Reply

    💗🤜

Leave a Reply to Kavishan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published