EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAccident Man: Hitman’s Holiday AKA Accident Man 2 (2022) | “ලෝකයේ හොඳම කුලී ඝාතකයා නැවතත්”
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Sub
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitle
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
හලො කට්ටිය අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් කියන්න ඕනෙ නැ මොකද 2018 වසරේදී රිලිස් වුන Accident Man පලවෙනි චිත්‍රපටිය ඔයාල බලලා තියෙන නිසා..
මේ ෆිල්ම් එකේ සුපුරුදු විදියට අපේ බොයිකා එහෙම නැත්නම් Scot Adkins තමයි ඇක්සිඩන්ට් මෑන්.. එයාට අමතරව Zara Phythian,Sarah Chang සෙසු චරිත නිරූපණය කරනවා..George සහ Harry කියන kirby සහෝදරයො තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කලේ 2022 ඔක්තෝම්බර් 14 වෙනිදා තමයි රිලිස් වුනේ..
එහෙනම් හැරෙමුකො කතාව පැත්තට,
මයික් ෆැලන් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් මෑන්ට පරණ යාලුවෙක් හම්බවෙනවා නිවාඩුවක් ගත කරන අතරෙ.. ඒ අතර එයාට වැඩක් ලැබෙනවා මාෆියා නායකයෙක්ගෙ පුතා ආරක්ෂා කරන්න.. ඊට වඩා කියන්නේ නෑ ඔයාලම ෆිල්ම් එක බලන්න ස්කොට් ඉන්නවා කියන්නේ..ඉතින් ඇක්ශන් තමයි









