CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ace (2025) | සිංහල උපසිරැසි සමඟ

 

අද අපි ඔයාලට අරගෙන ආවේ විජයි සේදුපති රංඟනයෙන් දායක වුනු
ACE කියන චිත්‍රපටයට උපසිරැසියක්.

මේක ඇවිල්ලා romantic crime comedy ෆිල්ම් එකක්. විජයි සේදුපති සමගින්, රුක්මිනී වසන්ත් සහ යෝගි බාබු රංඟනයෙන් දායක වෙනවා.

අලුත් ජීවිතයක් ගත කරන්න කියලා වෙන රටකට එන “බෝල්ට්” කියන තරුණයා වටා තමයි කථාව ගලාගෙන යන්නේ. මේ රටේදි මෙයාට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඒ ළමයට ඇති වෙන ප්‍රශ්නයක් නිසා මේ බෝල්ට් “කොල්ල කෑමක්” සිද්ධ කරනවා. මේකෙන් ඇති වෙන ප්‍රශ්න එක්ක තමයි කථාව ඉස්සරහට ඇදෙන්නේ. ඔයාලම බලන්නකො එහෙනම්.

Comments

August 17, 2025

❤️👍