EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chris Weitz, Esraa Darwish, James Moran, Phil DeSanti
Cast
Go Full Cast PageAfraid (2024) | සිංහල උපසිරැසි සමඟ
අද අරන් ආවා පහුගිය සෙප්තැම්බර් 17 වෙනිදා ලොවපුරා තිරතවීම් ආරම්භ කරපු Sony Pictures වෙතින් නිකුත් උනු ඇ.ඩො.මි 12ක ආදයමක් උපයන්න සමත් උනු ” AFRAID ” චිත්‍රපටය මේක Horror / Drama කියන කැටගරි වලට තමයි වැටෙන්නෙ එහෙමයි කියලා මේකේ හොල්මන් නම් දැකගන්න ලැබෙන්නෙ නෑ මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 5.2ක අගයක් වගේම 80%ක ගූගල් මනාප ප්‍රමාණවත් දිනාගන්න සමත් වෙලා තියෙනවා…!
මේකෙ අධ්‍යක්ෂණය ගැන කිව්වොත් The Golden Compass 2007 , About A Boy 2002 , The Twilight
Saga: New Moon 2009 , Operation Finale 2018 , Dawn To Earth 2001 වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Chris Weitz මහත්තයා තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ ඒ වගේම කාස්ට් එක ගැන කිව්වොත් Alien Convert 2017 , Babysisiters 2007, Fantastic Beast 2018 චිත්‍රපට වල ඉඳපු Katherine Waterston එයා එක්ක සම ප්‍රධාන චරිතය කරන්නෙ Jhon Cho….!
ඉතින් කතාව ගැන මතක් කලෝතින්….!
කර්ටිස්ට් කියන්නෙ තාක්ෂණික සමාගමක මැනේජර් කෙනෙක් මෙයාගෙ බොස්ටයි මෙයාටයි උවමනා වෙනවා අති නවීන AI පද්ධතියක් වෙලඳපොලට ඉදිරිපත් කරන්න කලින් අත්හදා බලන්න ඉතින් අත්හදා බලන්න කියලා මේ AI පද්ධතිය කර්ටිස්ට් ගෙදර ගේනවා මෙයාගෙ පවුලෙ අයට මේකෙන් උදව්වක් වෙනවද කියලා බලන්නත් එක්ක කාලයක් යද්දි මේ AIA ( එයාගෙ නම ආයා )
පවුලෙ අයගෙ ඕනෙම ප්‍රශ්නයක් හොඳින් හෝ නරකින් ක්ෂණිකයෙන් විසඳන තත්වයට පත් වෙනව මේකෙන් කර්ටිස්ට්ගෙ පවුලට ( නෝනටයි ලමයි තුන්දෙනාටයි ) අත්විදින්න වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලන්න තාක්ෂණය අලුත් වෙන්න වෙන්න අනාගතේදි වෙලඳපොලේ අලෙවි වෙයි කියලා හිතෙන ඒවා පාලනයෙන් තොර වෙයි කියන සිතුවිල්ලෙන් අධ්‍යක්ෂකවරයා යම් තොරතුරක් සමාජගත කරන්න උත්සාහ කරලා තියෙනවා…..!
කොහොමහරි කතාව බලලා හොඳ නරක කියන් යන්න පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න පොඩ්ඩක් තාක්ෂණය භාශා මේකෙ වැඩියි












