EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Agadu (2021) Sinhala Subtitles | “සැඟවුණු අභිරහස”

ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. විශේෂෙන්ම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය අන්ජලී නයර් එයා මේ වෙනකොට ෆිල්ම් 130ක විතර වැඩ කරලා තියෙනවා මලයාලම් ටැමිල්… එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු…

කතාව පටන් ගන්නේ නිවාඩුවකට නවාතැන්පලකට ඇවිත් ඉන්න ඩොක්ටර් සන්ජේගෙයි එයාගේ බිරිඳ ඩොක්ටර් සුජාගෙයි අවුරුදු 12ක දුව ශාලිනිගේ අතුරුදහන් වීම ගැන පොලිස්සිය ඇවිත් ප්‍රශ්න කරන ගමන් තමයි.. ඉතින් ශාලිනිගේ අතුරුදහන් වීම එක්කම ඒ ඉස්සරහ නවාතැන්පලේ නැවතිලා හිටපු තරුණ කොල්ලෙකුත් අතුරුදහන් වෙනවා වෙන මොනාද ඉතින් ඒ කොල්ලවනේ සැක කරන්න වෙන්නේ ඒ කොල්ලා එක්ක ආපු තව යාළුවො තුන්දෙනෙකුත් ඉන්නවා.. ඩොක්ටර් සන්ජේයි එයාගේ බිරිඳයි ගොඩක් අවුලෙන් ඉන්නේ පොඩි ළමයෙක් නිසා… ඇත්තටම මොකක් වෙලා ඇතිද ඒ පොඩි ළමයට..? එතකොට අර කොල්ලට මොකෝ උනේ..?. ඒ දෙන්නව හම්බුවෙයිද ? අර ළමයට කරදරයක් වෙලා තියෙයිද ? කියලා බලාගන්න කතාව බලන්නම වෙනවා… නොහිතන අවසානයක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙනම් කට්ටිය අනිවාර්යෙන් බලන්න..

Comments