EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Air Force The Movie: Danger Close (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Frank See, Zulkarnain Azhar
Cast
Go Full Cast PageAir Force The Movie: Danger Close (2022) | ජීවත්වෙලා ඉන්නකම්
Air Force The Movie: Selagi Bernyawa
2022
එහෙම නැත්නම්
Air Force The Movie: danger close
2022
මේ ෆිල්ම් දෙකම එකක්…සමහර වෙලාවට නම නිසා කන්ෆියුස් වෙන්න පුලුවන්…මොකද මාත් එහෙම උනා…ඒකයි කලින්ම කිව්වෙ..
මේකෙ නලු නිලියො එතකොට අධ්‍යක්ෂක ඒ මොකුත්ම ඕන නෑ…අපිට වැඩක් නෑනෙ ඒ මොකුත්ම..ෆිල්ම් එක තිබ්බ නම් ඇති සිංහල සබ් එක්ක.නේද…
සාරාංශව කිව්වොත් මේකෙ කතාව යන්නෙ රාජකීය මැලේසියානු ගුවන් හමුදාව ගැන..ඒකට කියන්නෙ RMAF කියල..මේ ගුවන් හමුදාවෙ විශේෂ කාර්‍ය බළකායක් තියෙනව ඒක හදුන්වන්නේ PASKAU කියල…
ඉතින් මේ අංශ දෙකක් උනාට එකම රාජකීය ගුවන් හමුදාව….
ඉතින් මේකේ ගුවන් හමුදාවට අයත් ලොකු ප්ලේන් එකකින් කට්ටියක් යද්දි ත්‍රස්තවාදී සෙට් එකක් ඒ ප්ලේන් එකට ප්‍රහාරයක් ගහනව…ඒකෙන් ප්ලේන් එක කඩාගෙන වැටෙනව..මේක කඩාගෙන වැටෙන්න කලින් කට්ටිය පනිනව…ඉතින් බේරුනු අය හොයන්න ත්‍රස්තවාදීන් සෙට් පිටින් එනව…බේරුනු අය තවත් බේරෙන්න දුවනව…ඒ අතර තුර ගුවන් හමුදාවත් නිකන් ඉන්නෙ නෑ…එයාලත් මේ බේරුනු අය බේරගන්න සෑහෙන්න ගේමක් ගහනව….
ඕක තමයි සාරාංශය…ඕක ඇතුලෙ ඇක්ෂන් එහෙම තියෙනව….මේක අයත් වෙන්නෙ ACTION/WAR කාණ්ඩයටනෙ….කියන්න තියෙන්නෙ මරු ෆිල්ම් එකක් කියල

