CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2293 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 25, 2023India127 Min.
Your rating: 0
8.5 8 votes
Akelli (2023) | “නොසිතූ විපතක්”

මේකට IMDB 6.2 ක වගේ හොද අගයක් ලැබිලා තියෙනවා..ඒ වගේම මේකට ගොඩක් හොද රේටිං ලැබිලා තියෙනවා..

Thriller/Drama කාණ්ඩයට අයත් මේ සුපිරිම හින්දි ෆිල්ම් එකට Nushrratt Bharuccha ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් Nushrratt Bharuccha මේකෙ ජෝති විදියට රංගනයෙන් දායක වෙනවා…ජෝතිගෙ පවුල ගැන කියනවනම් එයාගෙ අම්මයි අයියගෙ දුවයි තමයි ඉන්නෙ..මෙයාගෙ අයියයි අක්කයි කේදර්නාත් වල සිද්දියෙන් මියගියා කියලත් සදහන් වෙලා තියෙනවා..ඉතින් මෙයාලා අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ..ආර්තික ප්‍රශ්න නිසාම ජෝති තීරණය කරනවා පිටරකට රස්සාවකට යන්න.. ඒත් එහෙදි සිද්ද උන යම් සිද්දියක් නිසා ජෝතිට රස්සාවෙන් ඉවත් වෙන්න වෙනවා..ඊලගට මෙයා සේවයට යන්නෙ මෝසුල් කියන ප්‍රදේශයට..මෙහෙ ඒ වෙද්දි සෑහෙන්න දරුණු යුධ ගැටුම් සිද්ද වෙනවා…ඉතින් ජෝති හිතපුවත් නැති මර උගුලකට තමයි මෙයා අහුවෙන්නෙ…ඉතින් ඉස්සරහට තමයි හොදම හරිය…

ජෝතිට ආපහු ගෙදර යන්න පුලුවන් වෙයිද?

මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම වෙනවා❤️😌

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 6.2 /10 5,801 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles   | සිංහල උපසිරැසි සමඟ |  18+
Vaaranam Aayiram (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unda (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published