EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Along Came The Devil 2 (2019) |අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය

මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..

චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා..

මෙම චිත්‍රපටය සුපිරි ගනයේ චිත්‍රපටයක් කිව්වොත් මන් හරි.. පූජකයෙක් දුවෙක් තාත්තෙක් වටා ඇදී යන හිතාගත නොහැකි සිදුවීම් වීමක් තමයි වෙන්නේ..මේ දුව පොඩිත් නෑ ටිකක් ලොකුයි මෙයාගෙ අම්මා නෑ.. තාත්තත් පොඩි කාලෙ දාල යනවා.. ඒත් පස්සෙ තාත්තා එනවා.. මෙයාලා ඉන්න නගරේ ටිකක් අමුතු දෙවල් වෙනවා.. කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට මේ තාත්තා වියරු වෙනවා.. මේ විදිහට කතාව ගලාගෙන යනවා..

 

Along Came the Devil (2018) AKA Tell Me Your Name
Link – https://cinesubz.lk/movies/along-came-the-devil-2018-sinhala-subtitles/

Comments