CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2059 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 16, 2023India115 Min.
Your rating: 0
5.5 4 votes
Amala (2023) | “ආදරෙන් උමතු වුණු මනෝ ව්‍යාධියා”

ඔන්න මං ආයෙත් ආවා අලුත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන. මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.

මේ චිත්‍රපටය ගැන මගේ පෞද්ගලික මතය ගැන කිව්වොත්, කතාව පුරාම කිසිම සැකයක්, ත්‍රාසයක් දැක්කෙ නැහැ. Plot එකේ වුනත් thriller ෆිල්ම් එක්ක තිබිය යුතුම kick එක හම්බුනේ නෑ. මොනවා වුනත් ඔයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් ඔන්න සබ් එක අරගෙන ආවා. ඒ වගේම එක එක්කෙනාගෙ පෞද්ගලික මත වෙනස් වෙන්න පුලුවන් නිසා කතාව බලලම ඔයාලගෙ මතය මොකද්ද කියලා තීරණය කරන්න කියලත් මේ ගමන් ආදරෙන් ඉල්ලනවා.

Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නෙත්සඳූ (Cinerulk )
IMDb 4.7 /10 177 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Vaanam Kottattum (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mother (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaanu (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flashback (2021) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuthiraivaal (2022) Sinhala Subtitles | “මතකයන් තුල හිරවූ සිහින” | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published