CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4545 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 15, 2023United States125 Min.
Your rating: 0
9.4 51 votes
Ant-Man and the Wasp: Quantumania (2023) | “කුහුඹු මිනිසාගේ නැවත ආගමනය”

Phase 5 එකේ ආරම්භය විදිහට Quantumania එක බලපුවාම හිතුණා Marvel එක හරි ට්‍රැක් එකට වැටීගෙන ආයි එනවා කියලා. මොකද Phase 4 එකේ අවසානේ Wakanda Forever එකත් එක්ක මේ අලුත් Phase එක හොඳ දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියලා තේරුණා.

ස්‍ටොරිය පොඩි දෙයක් වටේට ගෙතිලා තිබුනත් ඒ පොඩි ස්ටොරිය ඇවෙන්ජස් Secret War එකට ආරම්භයක් කියලත් කියන්න පුලුවන්.. Ant man කලින් ආපු ෆිල්ම් 2කට වඩා මේපාර වෙනසක් කරලා තියෙනවා…කාලෙට පස්සේ Marvel එකෙන් ආපු කතාවක හොද CGI සහ Visual effects දැකගන්න පුලුවන් වුණා… CGI එහෙම හොඳටම තියෙනවා… Guardian of Galaxy ෆිලුමක් බැලුවා වගේ  හැගීමක් එන්නේ. ඒ තරම් Visual effects හොඳටම තියෙනවා…

ඒවගේම මේකේ ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ කැන්ග්. තව Marvel කොමික්වල ඉන්න දුෂ්ටයෙක් වෙන මෝඩොක්ව දකින්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා..

ඒවගේම Phase 4 එකේ ආපු සීරිස් වල සමහර තැන් උන හේතුවත් Quantumania එකේ නිකන් පෙන්නලා දීලා තියනවා..

*Ms: Marvel -: සාමාන්‍ය මිනිස්සු කොහොමද අභ්‍යාවකාශේ උන End Game එකේ Battle එක දැනගත්තේ වගේ ඒවාට හේතුව Quantumania එකේ පෙන්නලා තියනවා..

Quantumania බලන්න කලින් ඔයාලා Phase 4 එකේ ආපු Tv series බලලා තියෙනවා නම් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන් Quantumania එකෙන්… ඔයා Loki බලලා තියන කෙනෙක් නම් Quantumania අනිවාරෙන්ම බලන්න ඕන.. මොකද මේ අවුරුද්දේ එන්න තියන Loki season 2 එකට Quantumania ඩිරෙක්ට් සම්බන්ධයි…

ඔයා Marvel ෆෑන් කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්…. 

ෆිල්ම් එකේ කතාව කියන්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් එනවනේ..

Ant-Man (2015)

Ant-Man and the Wasp (2018) 

Ant-Man and the Wasp: Quantumania (2023)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk)
IMDb 6.4 /10 99,453 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peyton Reed
Director

Cast

Paul Rudd isScott Lang / Ant-Man
Scott Lang / Ant-Man
Evangeline Lilly isHope van Dyne / The Wasp
Hope van Dyne / The Wasp
Jonathan Majors isKang the Conqueror
Kang the Conqueror
Kathryn Newton isCassie Lang
Cassie Lang
Michelle Pfeiffer isJanet van Dyne
Janet van Dyne
Michael Douglas isDr. Hank Pym
Dr. Hank Pym
Corey Stoll isM.O.D.O.K.
M.O.D.O.K.
Bill Murray isLord Krylar
Lord Krylar

Similar titles

Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey King 3 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2018) Sinhala Subtitles | නොනවතිමි | සිංහල උපසිරැසි සමඟ
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alan Rickman in Alice in Wonderland (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaduva (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Dula April 18, 2023 Reply

    Sub File Wenama Download Karannath Dunna Nam Maru Aaa |

  • Shivantha April 18, 2023 Reply

    Carnival Row season 2 ekath danno

  • heshan April 30, 2023 Reply

    nice

Leave a Reply to Shivantha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published