Cast
Go Full Cast PageSky Force (2025) | “මාරාන්තික මෙහෙයුම”
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු SKY FORCE (2025) කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට..
ඇක්ෂන් / ඩ්‍රාමා කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට අක්ෂේ කුමාර්, වීර් පහාරියා, සාරා අලී ඛාන්, නිම්රත් කෝර් වගේ නළු නිළියො රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් හොද මට්ටමේ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් ඔයාලට බලාගන්න පුළුවන්කම ලැබෙයි.
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් 1965 පාකිස්තානය වගේම ඉන්දියාව අතරෙ සිද්ද වුණ යුද්ධයේදි පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් කල පළවෙනි ගුවන් ප්‍රහාරය එහෙමත් නැත්නම් සර්ගෝධා ඇටෑක් එක ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..
Share
Links
Comments






