CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2213 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2020Canada96 Min.
Your rating: 0
7 1 vote
Anything for Jackson (2020) | ජැක්සන් වෙනුවෙන්.

“මම දන්නේ නෑ
අනිත් අවතාර මොනවද කියල”.
“මම දන්නේ නෑ
ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”.
“අපි හැමදේම වැරදියට කරල
තිබ්බොත් මොනව වෙයිද”?
“ටික දවසකින් ජැක්සන් ආයෙ
අපි ලඟට එයි”.
“ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව
ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”.

අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? ඒත් ඒ මැරුණ කෙනෙක් ආයෙ අපි ලඟට ගන්න තියනව නම් අපි ඕනම දෙයක් කරනව නේද? ඒ වගේ දේකට මුහුණ දුන්න ජෝඩුවක් තමා වොල්ෂ් ජෝඩුව. තමන්ගෙ පණ වගේ ආදරේ කරපු තමන්ගෙ එකම මුණුපුරා මැරුණට පස්සෙ ඒ මුණුපුරා ආයෙ මේ ලෝකෙට ගේන්න ඕනෑම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති දෙන්නෙක් තමා ඒ දෙන්න. දෙන්න එකතු වෙලා ක්‍රමයක් හොයාගන්නව වැඩේ කරන්න. ඒත්.. එතනින් එහාට කියල වැඩක් නෑනෙ. මුණුපුරා ආයෙ එනවද? මොනවද මෙයාලට ඒක කරද්දි මුහුණ වෙන්න වෙන දේවල්? මේ ඔක්කොම ෆිල්ම් එක බලලම දැනගමු නේද?

Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anything for Jackson (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6.3 /10 9,147 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Upgrade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween (2018) Sinhala Subtitles
Jurassic Park (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jigsaw (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Almanac (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midway (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Notebook (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published