EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Army of Darkness (1992) | අවාසනාවන්ත මරණය III

දෙවනි ෆිල්ම් එකේ අවසානෙට ඈෂ් කාලය හරහා වෙනම ලෝකයකට යනව, ඊට පස්සෙ එයාට ඕන වෙනව එයා හිටිය වර්තමාන ලෝකයට ආපහු එන්න, එහෙදි මෙයා රජ වෙන සිද්ධියකුත් තියෙනව, ඈෂ් ඉන්න මාළිගාවෙ ඉන්නව වයිස්මන් කියල කෙනෙක්, එයා කියනව ඒ වැඩේට නෙක්‍රොනෝමිකන් කියන ග්‍රන්ථය ඕන වෙනව කියල, ඒක තියෙන්නෙ පාළු කනත්තක, ඉතින් මේ ඈෂ් කනත්තට යනව ඒ පොත අරගෙන එන්න, වයිස්මන් ඔහුට කියනව ඒ පොත අතට ගන්න කලින් වචන තුනක් හඬනගා කියන්න අවශ්‍යයි කියල, කොහොම හරි ඉතින් මේ ඈෂ්ට ඒ වචන තුන හරියටම එතනදි කියන්න අමතක වෙනව, නමුත් මේ ඈෂ් ඒ පොත අරගෙන මාළිගාවට ආපහු එනව, ඒත් එයා නිවැරදි ආකාරයට ඒ පොත ගත්තෙ නැති නිසා ඒ ග්‍රන්ථයට අධිපති යක්ෂයෙක් තවත් සේනාවක් එක්ක ඈෂ්ව හොයාගෙන එනව, ඒ පොත නැවත අරගෙන යන්න, එතනින් එහාට ඈෂ් මොකක්ද කරන සිද්ධිය කියල දැනගන්න අපි ෆිල්ම් එක බලමු,

Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

1. The Evil Dead (1981)

2. Evil Dead II (1987)

3. Army of Darkness (1992)

4. Evil Dead (2013)

5. Evil Dead Rise (2023)

 

Comments