CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2519 Views

  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 28, 2019India130 Min.
Your rating: 0
8.5 2 votes
Article 15 (2019) | පහළොස්වෙනි වගන්තිය…

“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත.
රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන…
සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන…
ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “

හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද?

වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් කුරානා පහුගිය වසරේ Andhadun සහ Badhaai Ho චිත්‍රපටි දෙකෙන් පෙරළිකාර සාර්ථකත්වයක් ලබාගත් අතර පහුගිය වසරේ හොඳ නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයටට සම හිමිකම දරන්නට සමත්කම් දැක්වුවා. ඉතිං අයුශ්මාන්ගේ මේ වසරේ නිකුත් වුනු අලුත්ම චිත්‍රපටිය තමයි Article 15. ඉන්දියානු ව්‍යවස්ථාවේ පහළොස්වෙනි වගන්තිය වටා ගෙතුණු කතාවක් සමගින් ඔබවෙත එන මේ චිත්‍රපටයට Ayushmann Khurrana, Isha Talwar, Sayani Gupta, Kumud Mishra, Manoj Pahwa, Veen Harsh සහ Sumbul Touqeer රංගන දායකත්වය එක්කාසු කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anubhav Sinha විසින්. ජුනි 28 දින තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙමින් ඉන්දියානු රුපියල් කෝටි 100 කට ආසන්න ආදායම් මුදලක් ඉපයීමට සමත් වනවා. පැය දෙකයි මිනිත්තු 10ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම කුඩා ගමක නාඹර වියේ පසුවන දැරියන් තිදෙනෙකුගේ අතුරුදන් වීමක් විමර්ශනය කරන පොලිස් නිලධාරින් කණ්ඩායමක් වටා ගෙතී තිබෙනවා. ආගම , ජාතිය , කුලය , ස්ත්‍රී පුරුෂ භාවය හෝ උපන් ස්ථානය යන කරුණු අනුව වෙනස් කොට සැලකීම තහනම් කරන ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය පදනම් කරගෙන ගොඩනැගුනු මෙම චිත්‍රපටයේ කතා වස්තුව එක් විශේෂිත සිදුවීමක් මත පදනම් නොවූවත්, 2014 බධාවුන් සමූහ දූෂණ සිද්ධිය සහ 2016 ඌනා පහර දීමේ සිද්ධිය ඇතුළු සැබෑ සිදුවීම් කිහිපයකින් ආභාෂය ලබාගෙන සැකසු එකක්.

Tum Bin (2001), Dus (2005), Ra.One (2011) හා Mulk (2018) යනාදී චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයා හට විවිධ වූ සිනමා අත්දැකීමි තිළිණ කළ Anubhav Sinha නවතම සිනමා නිර්මාණය වන මෙය කුලවාදය තවමත් හිසමත තබාගෙන සිටින මිනිසුන් හට පමණක් නොව රටේ ආරක්ෂාවට වගකියන පොලිස් නිලධාරින් මේ කුල බේදය නිසාවෙන් කරන කියන යම් යම් නොමනා ක්‍රියාවන් හට හොඳ පහරක් එල්ල කරනවා. සමාජයට හොඳ ආදර්ශයක් සපයන මෙම චිත්‍රපටය නිසැකවම ඔබටත් හොඳ පාඩමක් උගන්වාවි.

 

Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 8.1 /10 35,692 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Stranger by the Hill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarpatta Parambarai (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920 London (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midway (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Chocolate (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Pakka Commercial (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published