EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageArunachalam (1997) | “ කෝටි 30ක අභියෝගය ”
මේ 1997 තිරගත්වු රජිනිකාන්ත්ගේ අරුනාචලම් . මේ කාළය තමයි රජිනිගේ හොදම කාළය වුණේ. ජනප්‍රිය වගේම හොද ෆිල්ම්ස් ටිකක් තිරගත්වුණ කාළය වුණා .
Sundar C. ගේ සාර්ථක අෂ්‍යක්ෂණයෙන් ක්‍රේසි මෝහන්ගේ කතාවකින් . මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 1902 George Barr McCutcheonගේ Brewster’s Millions කියන නවකතාවෙනුයි. සංගීතයෙන් Deva, කැමරාකරණය U. K. Senthil Kumar හා සංස්කරණය P. Sai Suresh ගෙන්. ප්‍රධාන රංගනයේ Rajinikanth, Soundarya and Rambha ද සහය චරිත ලෙස Jaishankar, Ravichandran and Visu රංගනයෙන් දායක් වී සිටියි.
කතාව බලමු:
ගොඩාක් අය මේ ෆිල්ම් එක දන්නේ දින 30කින් කෝටි 30ක් වියදම් කරන්න භාරගන්නා අභියෝගය ගැන කිව්වමයි. කොහෝමද අපිට ලැබුඅනනම්. ලේසි නෑ මෙකේ කොන්දේසි හා මේකට කෑදරකමෙන් ඉන්න අයගේ බාදාවන් එක්ක . එහේනම් බලලම කියන්නකෝ කොහෝමද මේ කෝටි 30 වියදම් කරන්නේ කියල .




