EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Atharva (2023) | ඝාතකයා කව්ද ????

Atharva (2023) Sinhala Sub

Atharva (2023) Sinhala Subtitle

Atharva (2023) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ ආපු සුපිරිම crime/thriller ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ..වගකීමෙන් කියන්නේ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් මේක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

කර්ණා කියන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න සිහින දකින තරුණයෙක්..ඒත් මෙයා හැම සැරේම පොලිස් විභාගේ ෆේල් වෙන හින්දා එයාගේ ඒ හීනේ හීනයක්ම වෙලා තියෙන්නේ..ඉතින් මෙහෙම දවසක් ඉන්නකොට කර්ණට ගමේ කෙනෙක් කියනවා පොලිස් රැකියාවක් වගේම හින්දා පොලිස් සාක්ෂි විශ්ලේෂණ කණ්ඩායමට එකතු වෙන්න කියලා..මෙයා ඉතින් මේ රැකියාවට බැදෙනවා..
එතනින් තමයි හැමදේම පටන් ගන්නේ..දවසක් චිත්‍රපට නිළියක් ඝාතනය වෙනවා එයාගේ පෙම්වතා එක්කම..මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..ඉතින් කර්ණට මේ මිණීමැරුම කරේ කව්ද කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? පැය දෙකකට ආසන්න කාලයක් කුතුහලයෙන් පිරිච්ච මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

 

Comments