CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2275 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 2024United States120 Min.
Your rating: 0
8.7 19 votes
Atlas (2024) | “AI රොබෝවරුන්ට එරෙහිව”

 

මේක අධ්‍යක්ෂණය කරන්නේ Brad Peyton විසින්..ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ ඇම⁣රිකානු ඩොලර් මිලියන 100ක බජට් එකකින්..ඒ වගේම මේ චිත්‍රපටය අයිත් වෙන්නේ Sci-fi/Action කියන කාණ්ඩ වලට..මේ වෙද්දි මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම ගූගල් පරිශීලක මනාප 57%කුත් ලබා ගන්න සමත් වෙලා තියනවා..ඉතින් මේ රේටින්ග්නම් ඉස්සරහට තව වෙනස් වෙයි..මොකද මේක තිරගත නොවී Netflix හරහා විකාශය වුණු චිත්‍රපටයක් නිසා තමයි තවමත් රේටින්ග්ස් ලැබෙන චිත්‍රපටයක් විදියට තරමක් අඩු රේටින්ග් අගයවල් වල තියෙන්නේ…

කාස්ට් එක ගැනත් බැලුවොත් මේකේ ප්‍රධාන චරිතය වෙන ඇට්ලස්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ගායිකාවක් වගේම රංගන ශිල්පිනි⁣යකුත් වෙන Jennifer Lopez විසින්..ඊට අමතරව පහුගිය කාලේ නිකුත් වුණු Marvel ස්ටූඩියෝ එකේ Shang-Chi චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වපු Simu Liu ත් මේ චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයට පණපොවනවා..ඒ වගේම Lana Parrilla, Mark Strong, Sterling K. Brown, Abraham Popoola වගේ තවත් රංඟන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..

කතාව ගැනත් කිව්වොත්,

මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මේ දවස් වල අපි හැමෝම අතරේ ජනප්‍රිය AI තාක්ෂණය පදනම් කරගෙන..ඉතින් අපේ කතා නායිකාව වෙන ඇට්ලස්ගේ අම්මා නිර්මාණය කරනවා හාර්ලන් කියලා AI රොබෝවරයෙක්..ඉතින් මෙයාට තනියම හිතලා වැඩ කරන්න පුලුවන්..ඉතින් මේ හාර්ලන් දවසක් තමන්ට ඇතුල් කරලා තිබ්බ වැඩසටහන් බිඳලා දාලා නැවත වැඩසටහන්ගත වෙනවා..හැබැයි ඒ හොඳ පැත්තකටනම් නෙවෙයි..හාර්ලන් දැන් උත්සාහ කරන්නේ මිනිස් ප්‍රජාව ලෝකෙන් තුරන් කරලා දාලා..ඒකට එයා එයාගෙම AI රොබෝ හමුදාවකුත් හදාගන්නවා..හැබැයි මේ රොබෝ ප්‍රහාර වලට විරුද්ධව රජය ICN කියලා හමදා කණ්ඩායමක් හදලා ප්‍රහාර දියත් කරනවා..මේ ප්‍රහාර හමුවේ හාර්ලන් වෙනත් ග්‍රහලෝකෙකට පැනලා යනවා..ඉතින් මේක තමයි චිත්‍රපටයේ වර්තමාන කාලයට අවුරුදු 28කට කලින් වුණු සිද්ධි දාමය..ඉතින්,

  • වර්තමානයට හාර්ලන්ගේ තර්ජනය මොන වගේද?
  • හාර්ලන් මෙහෙම වෙනස් වුණේ කොහොමද?
  • මේ දේවල් වලට ඇට්ලස් සම්බන්ධ වෙන්නේ කොහොමද?

වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ඉතින් ඇත්තටම කාලයත් එක්ක දියුණු වෙන මේ තාක්ෂණය නිසා අනගාතයේදී මේ වගේ තත්ත්ව ඇත්තටම ඇතිවෙන්නත් පුලුවන්..😁 Sci-Fi / Action ෆිල්ම් වලට ආස කරන අයටනම් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් හරි..එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk )
IMDb 5.6 /10 26,350 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brad Peyton
Director

Cast

Jennifer Lopez isAtlas Shepherd
Atlas Shepherd
Simu Liu isHarlan Shepherd
Harlan Shepherd
Sterling K. Brown isColonel Elias Banks
Colonel Elias Banks
Gregory James Cohan isSmith / Dhiib Pilot
Smith / Dhiib Pilot
Abraham Popoola isCasca Decius
Casca Decius
Lana Parrilla isVal Shepherd
Val Shepherd
Mark Strong isGeneral Jake Boothe
General Jake Boothe
Briella Guiza isYoung Atlas Shepherd
Young Atlas Shepherd
Logan Hunt isRanger Hughes
Ranger Hughes

Similar titles

The Omen (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roudhra Rupaya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rescued by Ruby (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cast Away (2000)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules Reborn (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • ishara sandika June 2, 2024 Reply

    the best one for this month..thank you cinesubz..

Leave a Reply to ishara sandika Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published