CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ATTACK FORCE Z - විශේෂ z ප්‍රහාරක බළකාය 1982

 

ඇක්ෂන් හා යුධමය කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදිහට මේල් ගිබ්සන් තමයි ඉන්නෙ….මේල් ගිස්බන් කියන්නෙ අපි හැමෝම ආසාවෙන් බලපුඇපොකැලිප්ටෝ 2006ච්ත්‍රපටියේ අධ්‍යක්ෂකවරයයි…Hacksaw Ridge 2016Mad Max 1979We Were Soldiers 2002The Patriot 2000Mad Max 2 1981මේ එයා රගපාපු තවත් චිත්‍රපට කීපයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Tim Burstall…..IMDb – 5.4/10 අරගත්තු මේ චිත්‍රපටය තිරගත කරල තියෙන්නෙ 1982 ජූනි 1…ගූගල් පරිශීලකයන්ගෙන් 72%ක් මේ චිත්‍රපටයයට කැමැත්ත දක්වා තියෙන අතර පැය 1 විනාඩි 33ක ධාවන කාලයකින් යුක්තයි….ජෝන් පිලිප් ලෝ.මෙල් ගිබ්සන්.සෑම් නීල්.ක්‍රිස් හේවුඩ්.ජෝන් වෝටර්ස්.කූ චුවාන් හ්සියුන්ග්සිල්වියා චැංයන අයගේ රංගනයෙන් හැඩ උන මේ චිත්‍රපටයට කිසිම වෙබ් අඩවියකින් සිංහල උපසිරැසියක් නිකුත් නොකර තිබ්බ නිසා පරණ දේවල් ඉස්තරම් විදිහට රසවින්දනය කරන රසිකයන් වෙනුවෙන්සබ්ස් එල්කේ වෙතින්මේ උපසිරැසිය රසිකයන් සතු කරමි… වැඩි දේවල් කියන්න යන්නෙ නෑ.කැමති කෙනෙක් අරන් බලන්න..ඔය ටික තමයි කියන්න තියෙන්නෙ….මේකෙ වෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕන්නම් මේක බලන්නම වෙනවා.

Comments