

ඔන්න එහෙනම් කවුරුත් දන්න කියන භාගි ෆිල්ම් සීරීස් එකේ 04 චිත්‍රපටය තමයි අද අරගෙන ආවේ,
Baaghi කතාව මතකද?
මේ හතරවෙනි එක ගැන කතා කරන්න කලින්, අපි පරණ ටික මතක් කරගෙන ඉමු.
Baaghi 4 කථාව ගැන කිව්වොත්,
රොනී දරුණු train accident එකකින් යන්තම් ජීවිතේ බේරගන්නවා. ඒත් එයාගේ හිතේ තියෙන්නේ ලොකු දුකක් සහ වරදකාරී හැඟීමක්. එයා ආදරය කරපු කාන්තාවකගේ මතකයන් එයාව හොල්මන් කරනවා. මේ නිසා රොනීගේ මනස බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා එයාටවත්, එයාගේ වටේ ඉන්න අයටවත් හොයාගන්න බැරි වෙනවා.
මේක 2013 දෙමළ චිත්‍රපටියක් වුණු “Ainthu Ainthu Ainthu” එකේ නිල නොවන remake එකක් කියලත් සඳහන් වෙනවා.
මේ වතාවෙත් රොනී විදියට ටයිගර් සහ විලන් විදියට සංජේ දත් රංඟනයෙන් එක් වෙනවා. ඒවගේම, පන්ජාබ් සිනමාවේ ජනප්‍රිය තරුවක් වන සෝනම් බජ්වා වගේම 2021 මිස් යුනිවර්ස් කිරුළ දිනූ හර්නාස් සන්ධු තමයි ප්‍රධාන නිළියන්. හර්නාස්ගේ පළවෙනි හින්දි චිත්‍රපටියත් මේකයි.
Baaghi 4 කියන්නේ ඇස් දෙකට විවේකයක් නැතිව action බලන්න ආස, ටයිගර් ෂරෝෆ්ගේ සටන් වලට කැමති කෙනෙක්ට නම් හොද ෆිල්ම් එකක් වෙයි. ඒත්, හොඳ ගැඹුරු කතාවක් බලාපොරොත්තුවෙන් යනවා නම්, සමහරවිට ඔයාව කලකිරීමට පත් වෙන්න පුළුවන්.
ඉතින්, රොනීගේ මේ අලුත්ම, මානසික සටන බලනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔයාලා.
| Options | Quality | Language | Size |
|---|---|---|---|
| WEB-DL 480p | 900 MB | Hindi | |
| WEB-DL 720p | 1.8 GB | Hindi | |
| WEB-DL 1080p | 3.6 GB | Hindi |
gon