CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
7652 Views

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ

Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ

Aug. 11, 2022United States93 Min.
Your rating: 0
7.7 7 votes
Fight for family.

Beast (2022) Sinhala Sub
Beast (2022) Sinhala Subtitle
Beast (2022) Sinhala Subtitles

ඉතිං මේ සබ් එක තමා Beast කියල කියන්නෙ(ටැමිල් එක නෙවෙයි හොදේ ?),මේ හොලිවුඩයේ නිර්මාණය වුන Beast චිත්‍රපටය,සිංහයෙක් පාදක කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ…ඉතිං මේක 2022 අගෝස්තු 19 සිනමාශාලා සදහා රිලීස් වුනා,එතකොට 2022 සැප්තැම්බර් 8 වෙනිදා මේකට අදාළ වෙබ් කොපි නිකුත් වුනා..හරි එතකොට මේ චිත්‍රපටය දැනට 5.8/10 වගේ අරගෙන තියනව ඒ කියල චිත්‍රපටය එහෙමට නරක නෑ, The Dark Tower,The Suicide Squad වගේ චිත්‍රපටවල රගපාපු,Idris Elba තමා ප්‍රධාන නළුවා වෙන්නෙ…

ඉතිං කතාවට ගියොත්,

කතාව පටන් ගන්නෙ,දකුණු අප්‍රිකාවේ Mopani රක්ෂිතයේ අනවසර දඩයක්කරුවන් වගයක් සිංහ ර‍‍ංචුවක් මරා දමන අවස්ථාවකින්,ඒ රංචුවට මෙයාල වෙඩි තිබ්බත් එකෙක් එතනින් පැනල යනවා.ඊට පහුවදාම අපේ කතානායකයා ඩොක්ටර් නේට් සහ එයාලගෙ දුවල දෙන්නා මේ රක්ෂිතය ලගට සංචාරයක් එනවා ඒ නේට් ගෙ යාළුවෙක් වෙන මාටින් එක්ක ඉන්න බලාගෙන…ඊට පස්සෙ දවසක මෙයාල රක්‍ෂිතයේ සංචාරයක ඉන්නකොට මෙයාල දකිනවා එතන තියන එක Tsonga ජාතීන් ජීවත් වෙන ගම්මානයක මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම එක සතෙක් මරල දාල තියනව…ඒ මොන සතාද කියල කියන්න දෙයක් නෑනෙ…ඉතිං එතනින් ඉස්සරහට මෙයාලට නොහිතූ කරදර වලට මූණදෙන්න වෙනවා….

ඔච්චරයි මම කියන්නෙ,ඉතිං කතාව නෝමල් ස්ටෝරියක් තියන නමුත් රසවිදින්න පුලුවන් කතාවක්… සොබාදහමට එරෙහිව අපි ඕනවට වඩා ගියොත්,ස්වභාවධර්මයාත් එහි ස්වභාවය වෙනස් කරල මිනිස් වර්ගයාට ලොකු විපතක් කරන්න පුලුවන් කියන එකට පොඩි උදාහරණයක් මම මේ චිත්‍රපටයෙන් දැක්කා…ඒක චිත්‍රපටයෙන් සෘජුවම පෙන්නන උත්සාහ කළාද දන්නෙ නෑ…මට ඒවගේ දෙයක් හිතුනා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳමින් හර්ෂණ (සඳා) (Cineru) (R)
IMDb 5.8 /10 8,759 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Idris Elba isDr. Nate Daniels
Dr. Nate Daniels
Leah Jeffries isNorah Daniels
Norah Daniels
Iyana Halley isMeredith Daniels
Meredith Daniels
Sharlto Copley isMartin Battles
Martin Battles
Mduduzi Mavimbela isPoacher Mizozi
Poacher Mizozi

Similar titles

Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update
Traders (2015) Sinhala Subtitles
Useless Humans (2020) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brightburn (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Ranil Rajapakshe September 15, 2022 Reply

    Much Love සඳා 😍🥰😘

Leave a Reply to Ranil Rajapakshe Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published