EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Believe: The Ultimate Battle (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abah Dinar, Arwin Tri Wardhana, Rahabi Mandra
Cast
Go Full Cast PageBelive : the Ultimate Battle (2025) | “ තාත්තගෙ අඩිපාරෙ යන වීර පුතෙක් ”
ඔන්න මේ පාර අරගෙන ආවෙ හමුදා චිත්‍රපට බලන්න ආස අයට හොඳ චිත්‍රපටයක්.
මුලින්ම කියන්න ඕනෙ සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
හරි අපි කතාව මොන වගේද කියල බලමු. ඩෙඩි කියල හමුදා නිලධාරියෙක් ඉන්නවා. දවසක් එක්තරා මෙහෙයුමකදි එයාට අනතුරක් වෙලා හමුදාවෙන් විශ්‍රාම ගන්න සිද්ධ වෙනවා. මෙයාට පුතෙක් ඉන්නවා . පුතාගෙ නම “ගුස්”
කොහොමහරි දවසක් සිද්ධ වුණ හදිසි අනතුරක් නිසා ඩෙඩි මිය යනවා.
යුධ වීරයෙක් විදියට නැතුව නිකම්ම මැරෙන්න වුණ එක ගැන තාත්තගෙ හිතේ දුකක් ඇති කියල ගුස් ට හිතෙන්න ගන්නවා. ඉතින් මේ පුතත් තීරණේ කරනවා තාත්තගෙ අඩි පාරෙම යන්න. අන්න ඒ විදියට එයත් හමුදාවට බැඳෙනවා.
ගුස් සතුරන්ට මුහුණ දෙන ආකාරය වගේම තමන්ගෙ පවුල් ජීවිතයත් සමබරව පවත්වගෙන යන්නෙ කොහොමද කියල අපිට ඊට පස්සෙ බලාගන්න පුලුවන්.
එත අතකින් මේක හමුදා කතාවක් වුණාට, තවත් අතකින් තාත්තගෙයි පුතාගෙයි බැඳීම ගැන කියල දෙන හරිම ලස්සන කතාවක්. ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේ චිත්‍රපටයත් නරඹන්න කියලා.











