EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBhola Shankar (2023) | “භෝලා ශන්කර්”
අද මම ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු
Zee Studios සමාගම විසින් සිදු කරනු ලබනවා. මෙය දෙමළ නළු Ajith Kumar රංගනයෙන් දායක වු 2015වසරේ තිරගන වු Vedalam චිත්‍රපටයේ තෙලිගු ප්‍රතිනිර්මාණයක්. 3.2/10 අගයකුත් ලැබිලා තියෙනවා.
මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස.
• Chiranjeevi as Bhola Shankar Maha
• Tamannaah Bhatia as Adv. Lasya,
• Keerthy Suresh as Mahalakshmi “Maha
• Sushanth as Srikar
• Tarun Arora as Alexander
• Murali Sharma as Maha’s father
• Sayaji Shinde as Police Commissioner
• P. Ravi Shankar as Local goon
• Subbaraju as Special Officer
• Shawar Ali as Charles (Alexander’s brother)
• Vennela Kishore as Vamsi
• Sreemukhi as Maha’s bestfriend
කතාව ගැන කිව්වොත්,
භෝලා කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් වගේ ඉන්න මැරයෙක්, ඉතින් එයාගේ නංගි මහාව කොලේප් එකට ඇතුලත් කරන්න ඕන නිසා එයා කොල්කටා වලට එනවා. එයා ටැක්සි රියදුරෙක්, ඔය අතරේදි මහාව කසාද බදින්න ශ්‍රිකර් කියන කොල්ලා කැමති වෙනවා හැමෝම විවාහයට සුදානමි වෙන අතරේදි, භෝලා රහසේම තමන්ගේ හතුරන්ව විනාශ කරන්න පටන් ගන්නවා.
දවසක් භෝලා කෙනෙක් මරද්දි ශ්‍රිකර්ගේ නංගිට අහුවෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ, භෝලා තමන්ගේ කතාව ශ්‍රිකර්ගේ නංගි ලාස්‍යාට කියනවා…ඔයා විදියට තමයි කතාව යන්නේ.
Vedalam බලලා තියෙනව නමි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අජිත්ගේ රගපෑමි එකක් බලද්දි නමි චිරන්ජිව්ගේ රගපෑමි ගන්න දෙයක් නෑ…











