EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Black Phone 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBlack Phone 2 (2025) | “ මිදුණු විල ”
මේ චිත්රපටියෙන් වෙන්නේ පළවෙනි එකේ කතාව නක්ටිනිව් වීමක්. ඒ චරිතමයි ඉන්නේ. ෆිනී ග්රැබර්ව මරලා අවුරුදු 4කට පස්සේ තමා මේ සිදුවීම් වෙන්නේ.
Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. චිත්රපටියට පාදකවෙන්නේ Joe Hill විසින් රචිත කතාවක්.
චිත්රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 54යි. බෙදාහැරීම Universal Pictures ආයතනයෙන්
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mason Thames, Madeleine McGraw, Jeremy Davies, Demián Bichir, Ethan Hawke ඇතුළු නළු නිළියන් පිරිසක්.
එහෙනම් කතාව බලන්නකෝ.
Black Phone. Complete Collection
Share
Links
Comments
November 25, 2025












