CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2573 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 18, 2018Canada105 Min.
Your rating: 0
8.5 2 votes
Black Water (2018) |ජීවිතය වෙනුවෙන්

ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඉතාමත් භයානක මෙහෙයුමක් වන නිසාවෙන් , ඔහුට කාව විස්වාශ කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ , මේකේදි ඔහුත් එක්ක නැතිනම් ස්කොට් එක්ක සුපිරි පහරක් ඒ කිව්වෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා බෑලාඩ් කියලා .. ඇය මේ මෙහෙයුම ගැන දැනගෙන ඉන්නෙ .. මෙම මෙහෙයුමේදි ස්කොට් කවුරුවත් විස්වාශ කෙරුවේ නැති වුනාට බෑලාඩ් ගැන පොඩි විශ්වාශයක් තියනවා .. හදිසියේම ස්කොට් සිටින ස්තානයට ප්‍රහාරයක් එල්ලවෙනවා , එම ප්‍රහාරයෙන් බැලාඩ් මිය යනවා .. ඇය ඇත්තටම මිය ගියාද ?? ඒක රඟපෑමක්ද ඒක ඔයාලට මේ චිත්‍රපටියේ අවසානයේදි දැක බලා ගන්න පුලුවන් වේවි , එම ප්‍රහාරයෙන් ස්කොට් දිවි ගලවා ගත්තත් , ඔහුව යම් රහසිගත කණ්ඩායමක් විසින් අතඩංගුවට ගන්නවා ඊට පස්සෙ ඔහුව රහසිගත ස්ථානයට ගෙනයනවා .. ඒක බැලැක් සයිට් එකක් ඒ කියන්නෙ විශේෂිත පුදගලයින් රහසිගතව රඳවා තබාගෙන ප්‍රශ්න කරන තැනකට .. ඒක සබ්මැරිනයක්.. ස්කොට් රහසිගත සඟවා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන වැඩේ කිංග්ස්ලි කියලා පොරකට ඔහුට තමයි , ඒ සබ්මැරිනය බාරව කටයුතු කරන්නෙ , මේකේදි සි අයි ඒ එකේ ප්‍රධානින් කිහිපදෙනෙකුත් එකතු වෙනවා ෆේරිස් , රෝඩ්ස් කියලා ,

තව සුපිරි පොරකුත් හිරකොරගෙන තියන් ඉන්නවා , ඒ කවුද මොකක් නිසාද , ඔහුව රඳවා තබාගෙන ඉන්නෙ ඒ ගැන කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඔයාලට මේක බලනකොට ඒ කවුද , ඒකගේ සුපිරි වැඩකිඩ ටිකකුත් ඔයාලට දැකබලා ගන්න පුලුවන් වේවි .. ස්කොට් ගෙන් ඩොන්ගලය කොහේද කියලා ඇහුවත් , ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඒක නිසා ෆේරිස් ප්‍රශ්න කරන වැඩේ ස්කොට් ගේ පරණ යාලුවෙක් වගේම , ඔහුගේ ගුරාට රෝඩ්ස්ට බාරදෙනවා , ස්කොට් ඔහුට ඒක තියෙන තැන හරියටම නොකිව්වත් පොඩි ඉගියක් ලබා දෙනවා , ඒ සිද්ධියත් එක්කම කවුරුවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා , රෝඩ්ස් ෆේරිස් ගේ ඔලුකට්ට කුඩු වෙන්න ගහලා දානවා .. ඒ සිද්ධියත් එක්ක ස්කොට් දැන ගන්නවා , මේ හැමදේකම පිටුපස ඉන්නෙ රෝඩ්ස් කියලා .. මෙතන ඉදලා දිගටම ප්‍රශ්න තමයි , රෝඩ්ස්ට ඒ රහසිගත තොරතුරු ඇතුලත් ඩොන්ගලය සොයා ගන්න පුලුවන් වේවිද ?? මේ ඩොන්ගලය නිසා මිනිස් ජිවිත කොච්චර නැති වේවිද ? ස්කොට්ට ඩොන්ගලය ආරක්ෂා කරගෙන , ජිවිත සබ්මැරිනයෙන් පැනගන්න පුලුවන් වේවිද ?

Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නුවන් අසේල (CineSubz)
IMDb 4.7 /10 7,085 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Let It Snow (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back to the Future (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Reloaded (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoothakaalam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marrowbone (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sea Beast (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published