EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bobby Aur Rishi Ki Love Story (2025) | ”බොබීගෙයි රිෂීගෙයි ආදර කතාව”

2025 වසරේ එළිදක්වන ලද Bobby Aur Rishi Ki Love Story කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vardhan Puri සහ Kaveri Kapur රඟපානවා. ඒ වගේම Nisha Aaliya සහ Lillete Dubey සහය චරිත ලෙස රඟපානවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බොබී ගෙයි රිෂීගෙයි ආදර කතාව තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

මෙම චිත්‍රපටය Disney+ Hotstar හරහා 2025 පෙබරවාරි 11 වන දින එළිදක්වලා තියෙනවා

ඉන්දියානු romantic comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

Comments