CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2034 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 12, 2019India122 Min.
Your rating: 0
6 1 vote
Bodhai Yeri Budhi Maari (2019) | මෙහෙමත් වෙරියක් !

කාර්තික් කියන්නෙ විවාහ ගිවිස ගෙන ටික දවසකින් කසාදය සිද්දවෙන්න ඉන්න කෙනෙක්. කසාදය හෙට කියල අම්මගෙන් බැණුමුත් අහගෙන ආරාධනා පත්‍රයක් දෙන්න කියල කාර්තික් යනව කෙල්ලව බලන්න. එහෙ ගිහින් කෙල්ලව බලල එන අතරෙ කාර්තික්ට කෝල් එකක් එනව මුරලිගෙන් රෝෂන් කියලයාලුවෙක් සියදිවි හානි කරගත්ත කියල. කාර්තික් අඬාගෙන යනව රෝෂන්ගෙ මහල් නිවාසෙට එතන කට්ටියම එකතුවෙලා දුකෙන් අඬාගෙන ඉන්නවා. කට්ටියම කාර්තික්ව එක්කගෙන රෝෂන් සියදිවි හානි කරගත්තා කියන කාමරේට එක්කගෙන යනව. කාර්තිකුත් අඩාගෙන ගිහිල්ලා ඇයි මේ වගේ දෙයක් කරගත්තේ, අම්මට තාත්තට මොනවද කියන්නෙ කියල අඬාගෙන ඉන්නකොට ඔන්න රෝෂන් බොරුවට මැරිල වගේ ඉදල ඇහැරිලා හිනාවෙනවා. එතකොටයි කාර්තික් දැනගන්නෙ යාලුවෝ කට්ටියම එකතුවෙලා එයාව රවට්ටලා ආතල් එකක් අරගෙන කියල. ඒකට මළපනින කාර්තික් ඔක්කෝටම බැනල යන්න හදනකොට යාලුවෝ කට්ටියම එකතුවෙලා එයාව ෂේප් කරගෙන අද එයාගෙ තනිකඩ අවසාන හවස කියල කට්ටියම එකතුවෙලා බොන්න පටන් ගන්නවා. ඔය අතරෙම මාධ්‍යවේදිණියක් වුණ බ්‍රින්දා, ඩේවිඩ් එක්ක එකතුවෙලා මත්ද්‍රව්‍ය ජාවරම් වලට එරෙහිව සාක්ෂි එකතු කරගෙන CBI එකට යනකම් ගිහින් තියෙනවා. කොහොමහරි මේ ජාවාරමෙන් තරුණ පරම්පරාව බේරගන්න හිතාගෙන. සාක්ෂි එකතු කරල CBI එකට දුන්න කියල මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා දැනගන්නවා එයාගෙ CBI එකේ ඉන්න ඔත්තුකාරයන්ගෙන් .එයා මේකට සම්බන්ධ කරගෙන ඉන්න පොලීසියේ කමිෂනර් යොදවනවා ඩේවිඩ් වයි බ්‍රින්දාවයි මරවන්න. කමිෂනර් ඩේවිඩ්ගේ ගෙදර ගිහිල්ලා ඩේවිඩ් එයාලගෙ පැත්තට නම්මගන්න කතා කරත් ඩේවිඩ් කැමතිවෙන්නෙ නෑ. එතනම ඩේවිඩ්ව මරල දාන කමිෂනර් යනව බ්‍රින්දව හොයාගෙන. රෝෂන්ගෙ ගෙදර කට්ටියම සෙට්වෙලා අඩිය ගගහ ඉද්දි TV එකේ චිත්‍රපටයක මත්ද්‍රව්‍ය උරන සීන් එකක් යනව. ඔය ගැන කතා කර කර ඉද්දි රෝෂන් එයාගෙ කාමරේට එක්කගෙන ගිහිල්ලා ඔය වගේ දුර්ලබ මත්ද්‍රව්‍යක් තියෙනව කියල කාර්තික්ට පෙන්නනවා. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය තියෙන්නෙ සුදු පාටින් හැබැයි මේක රතු පාට ගැහැව්වොත් එහෙම පැය 5ක් වගේ යනකම් ඔයා මවන ලෝකය ඇස් ඉදිරිපිටම දැකගන්න පුලුවන් කියල රෝෂන් කාර්තික්ට කියනව. කොහොම හරි කතාවෙන් අහම්බයෙන් කාර්තික්ට මේ භයානක මත්ද්‍රව්‍ය ඉරවෙනවා. ඒක උරල ටික වෙලාවක් යනකොට ඔන්න එක එක දේවල් කාර්තික්ට වෙන්න පටන් ගන්නව. ඔය වෙලාවේ යාලුවෝ කට්ටිය අතරෙ රණ්ඩුවක් ඇතිවෙලා කාර්තික්ව කාමරේකට දාල දගලන හන්දා අරක්කු පොව්වල වෙරි කරල නිදන්න අරිනවා. ඇහැරිල බලනකොට කාමරේ ලොක් කරල යාලුවන්ට කතා කළත් කවුරුත් නෑ. කරගන්න දෙයක් නැතුව ඉදගෙන කල්පනා කරද්දි කාර්තික් දකිනව අල්මාරිය අස්සෙන් කෙස් රොදක් හෙලවෙනව. අල්මාරිය ඇරල බලද්දි බ්‍රින්දා මරල අල්මාරියේ දාල මලකද ඇදගෙන වැටෙනව. කාර්තික් කෑ ගහගෙන විසිවෙනව බයටම. කොහොමහරි දොර ඇරගෙන කාමරෙන් එළියට ගිහින් වතුර බොන්න කියල ෆ්රිජ් එක ඇරල බලනකොට ඒක ඇතුළේ කාගෙදෝ මාපට ඇගිල්ලක් කලප දාල. ඒකට තවත් බයවෙන කාර්තික් එතනින් පැනල සාලෙ පැත්තට දුවද්දි ඇනල ඇනල මරල දාපු පොලිස් කාරයෙක්ගෙ මලකදක් හම්බවෙනවා. පණ කඩාගෙන කාර්තික් එතනින් දුවනවා.දුවල ගිහින් හැංගිලා ඉන්නකොට ඔන්න එක යාලුවෙක් ඇවිත් පිටට තට්ටු කරනවා. කාර්තික් බය වුණ පාර අනෙක් යාලුවා සිද්දික් එයත් බයවෙනවා. පස්සෙ එයාට විස්තරේ කියල දෙන්නම එක්ක යතුරු හොයන්න පටන් ගන්නව මේකෙන් එළියට යන්න හිතාගෙන. කාර්තික් යතුරු හොයාගෙන සිද්දික්ව බලද්දි එයා නෑ. සිද්දික්ව හොයාගෙන යද්දි සිද්දික් කාමරේකට ගිහින් දොර වහගෙන එල්ලිල මැරෙන්න උත්සාහ කරනව. කාර්තික්ට කරගන්න දෙයක් නෑ කාමරේ ඇරගන්න විදියකුත් නෑ.එයා යතුරු හිලෙන් බලාගෙන ඉද්දිම සිද්දි කාමරේ ඇතුළේ එල්ලිලා මැරෙනවා. ඔය අතරෙම දකිනවා සිද්දික්ගෙ මාපට ඇගිල්ලත් කපල කියල…

හ්ම්ම් කියනවනම් තව විස්තර ගොඩයි…. එතනින් එහාට චිත්‍රපටිය ඔයාලම බලල හොයාගන්න…

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඔෂධ ධනංජය (Baiscopelk)
IMDb 6.2 /10 58 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chandru K R
Director

Cast

Similar titles

Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You I Hate You I Love You (Short 2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dybbuk (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Gray Man (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published