EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBodies Bodies Bodies (2022) Sinhala Subtitles | මරණින් කෙළවර වුනු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නෙ අලුතින්ම රිලීස් වුනු Bodies Bodies Bodies 2022 චිත්‍රපටය. Horror ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 35ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය, IMDb අගය 6.6/10 ක අගයක්ද Rotten Tomatoes අගය 85% අගයක් වගේම ගූගල් පරිශීලක 76% ක අගයකුත් ලබාගෙන තියෙනවා.
Release date: August 5, 2022 (USA)
Director: Halina Reijn
Box office: 12.1 million USD
Screenplay: Sarah DeLappe, Chloe Okuno, Kristen Roupenian, Joshua Sharp, Aaron Jackson
Art director: Luke Green
Distributed by: A24, Sony Pictures Entertainment Motion Picture Group, Stage 6 Films
ෆිල්ම් එක මං විස්තර කරන්න යන්නෙ නෑ. මොකද එහෙම උනාම තියෙන රසාස්වාදය නැති වෙන හින්දා. ඉතිං මේක හොඳට අත්විඳින්න පුලුවන් ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. ෆිල්ම් එක ඔයාලට බලන්න භාර කරලා මං එහෙනම් මෙතනින් නවතිනවා.
” තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ”











