EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBommai Nayagi (2022) | “දියණිය වෙනුවෙන්..”
මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න Yogi babu..මිනිහා විහිළු චරිත රගපෑවට මේකේ තාත්තා කෙනෙක් විදියට ඔහුගේ විශිෂ්ඨ රංගනයක් අපිට බලා ගන්න පුලුවන්..මේ ෆිල්ම් එක අද කාලෙට ගැළපෙන ෆිල්ම් එකක්..
ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් වේලු කියන්නේ තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන තාත්තා කෙනෙක්..ඉතින් මෙයාගෙ දුවව කට්ටියක් දූෂණය කරන්න හදනවා..මේ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින වේලුට වැරදිකරවන්ට දඩුවම් දෙන්න පුලුවන් වෙයිද ? ඔවුන්ගෙන් තමන්ගේ දුවව ආරක්ෂා කර ගන්න පුලුවන් වෙයිද ? ඉතින් මේ හැමදේම දැන ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments



