EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bone Lake (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aeric Adams, Mercedes Bryce Morgan, T.C. Barrera
Cast
Go Full Cast PageBone lake (2025) | “ ආදරය යනු ලිංගිකත්වයද? ”
Bone lake කියන්නෙ 2024 අවුරුද්දෙ නිකුත් වුණ horror/ mystery Catagory එකට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. Imdb අගය 5.7 ක අගයක් පැවතුණත්, ඇත්තටම මේ කතාව වෙනස්ම වෙනස් වෙනස් කතාවක්.
හරි මං කතාවෙ මූලාරම්භය ගැන පොඩ්ඩක් කියන්නම්. සේජ් සහ ඩියේගෝ කියල තරුණ යුවලක් ඉන්නවා. ඩියේගෝ වෘත්තියෙන් ගුරුවරයෙක් වුණත් ලේඛකයෙක් විදියටත් ඔහු වැඩ කරනවා. ඔහු ගුරු වෘත්තිය අතෑරලා දිගටම ලේඛකයෙක් විදියට වැඩ කරන්න තීරණේ කරල තිබ්බත් සේජ් නම් ඒකට කැමති නෑ.
මෙයාලා හැම සති අන්තෙම නිවාඩුව ගත කරන්න තැනක් හොයාගෙන යනවා. ඔන්න මේ පාරත් මෙයාලා විලක් එක්ක තියන ලස්සන ලොකු ගෙදරක් වෙන්කරවගෙන තියනවා. දෙන්නම ගෙදරට ඇතුල් වෙනවා. හැබැයි වැඩි වෙලාවක් ගියෙ නෑ. තවත් ජෝඩුවක් මේ ගෙදරට එනවා.. ඒ තමයි සින් සහ විල්. එයාලා කියන විදියට එයාලත් මේ ගෙදර වෙන් කරවගෙන තියනවලු.
අන්තිමේදි මේ ජෝඩු දෙකම තීරණේ කරනවා හදිස්සියේ අලුත් තැනක් හොයාගන්නත් බැරි නිසා මේ එකම ගෙදර කාමර දෙකක සති අන්තෙ ගත කරන්න. අනෙක් ජෝඩුව ගැන මොකක් හරි අවුලක් දැනුණොත් පිටවෙමු කියලත් එකඟතාවෙකට එනවා.
ඉතින් මෙයාලට සති අන්තය සුන්දර විදියට ගෙවලා ඉවර කරන්න පුලුවන් වෙයිද? මොන වගේ












