CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
901 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Border (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Border (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 13, 1997India176 Min.
Your rating: 0
10 2 votes
Border (1997) | “දේශසීමාව”

ෆිල්ම් එකේ නම බෝර්ඩෙර්.මේ ෆිල්ම් එක නිකුත් උනේ 1997 වර්ශයේ, මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඉන්දියා පකිස්තාන යුද්දයයි.. අනික මෙම ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ 1971 දී සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි මේ ෆිල්ම් එකට ඉන්දීය සිනමාවේ දැවන්තයි කිහිපයක්ම රංගනයෙන් දායක වෙනවා,

සනී ඩියොල්,සුනිල් ශෙට්ටි,අක්ශේ ඛන්නා,සමග තවත් දැවන්ත නලුනිලියන් රැසකගේ සහභාගීත්වයිනුයි මෙම චිට්‍ර පටය නිමවා ඇත්තේ.

සිද්දිය කෙටියෙන් කිවුවොත්,ඉන්දියාව සහ පකිශ්තානය අතර කාන්තාර දේශසීමාවේ,ලොන්ගිවාල කියලා කදවුරකට පකිස්තාන් හමුදාව පහර දෙනවා.එතකොට මේ කදවුරේ ඉන්නේ සොල්දාදුවන් 120ක් විතර පකිස්තානු සෙබලුන් 2000ක් විතරන එනවා යුද ටැංකි 40ක් විතර අරගෙන ඉතින් පකිස්තානුවන් මෙයාලට පහර දෙන්නේ රෑ නිසා ඉන්දියානු බලකායට සහයට ඉන්දියානු ගුවන් හමුදාවටත් එන්න බැරි වෙනවා.ඉතින් ඉන්දියානු ගුවන් හමුදාව උදේ එනකන් මේ 120දෙනා කදවුර බේරගන්න විදිය තමා කතාවේ තියෙන්නෙ මම තවත් මේ ගැන ඔයාලට කියන්නේ නෑ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රොවේශිකා මදුවන්ති (Cinerulk )
IMDb 7.9 /10 18,306 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

J. P. Dutta
Director

Cast

Sunny Deol isMajor Kuldip Singh Chandpuri
Major Kuldip Singh Chandpuri
Jackie Shroff isWing Commander Anand Bajwa
Wing Commander Anand Bajwa
Suniel Shetty isCaptain Bhairon Singh
Captain Bhairon Singh
Akshaye Khanna is2nd Lt. Dharam Vir Bhan
2nd Lt. Dharam Vir Bhan
Sudesh Berry isSubedar Mathura Das
Subedar Mathura Das
Puneet Issar isSubedar Ratan Singh
Subedar Ratan Singh
Hemant Choudhary isP.D. Somesh Uttam
P.D. Somesh Uttam
Rakhee Gulzar isSujatha Devi
Sujatha Devi
Pooja Bhatt isKamla Singh
Kamla Singh

Similar titles

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Apocalypse (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal: Fun Unlimited (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published