EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Boudica: Queen of War (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBoudica: Queen of War (2023) | බුඩිකා රැජින
ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 4.1 ක් ගන්න සමත් වෙලා තියනවා.
මේ කතාවේ ප්‍රදාන චරිත වෙන්නේ Olga kurilento බුඩිකා සහ Clive Standen ප්‍රසුටගස්.
කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ අයිසිනි රාජධානිය පාලනය කරන ප්‍රසුටගස් කියන රජතුමා ව රෝමන් කාරයෝ අතින් ගාතනය වෙන එකෙන්.. ඊටපස්සේ අයිසිනි රාජධානිය පාලනය කරන්න පිරිමි දරුවෙක් හිටියේ නැති නිසා රජතුමා ගේ භාර්යාව වන බුඩිකා රාජධානියේ රැජින විදිහට මිනිස්සු එකතු වෙලා පත් කරගන්නවා..මොකද රජතුමාට හිටියේ ගෑණු දරුවෝ දෙන්නෙක් විතරයි.. කොහොමහරි ඉතිං කැටස් ඩෙකියානස් කියන රෝමන් අධිරාජයා තමන්ගේ සොල්දාදුවෝ එක්ක ඇවිල්ලා බලෙන්ම මැරුණ රජතුමා ගේ ඉඩකඩම් දේපල අත්පත් කරගෙන රැජිනට ත් දරුණු විදිහට වද හිංසා දීලා පිටත් වෙනවා..
බුඩිකා රැජින මේකෙන් පරාජය බාරගනී ද, ඇයගේ දරුවන්ට මොකද වෙන්නේ, අයිසිනි රාජධානියට මොකද වෙන්නේ







