CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2335 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Boy Kills World (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Boy Kills World (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 24, 2024Germany110 Min.
Your rating: 0
9.8 6 votes
Boy Kills World (2024) | “පළිගැනීමක්ද? වැරදි වැටහීමක්ද?”

Boy Kills World (2024) Sinhala Sub

Boy Kills World (2024) Sinhala Subtitle

Boy Kills World (2024) Sinhala Subtitles

Action/Thriller  කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු51යි. අධ්‍යක්ෂණය කරන්නේ Moritz Mohr විසින්. එතකොට කතාව Arend Remmers විසින් රචනා කරලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ IT චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රිය වුණ Bill Skarsgård විසින්. සෙසු රංගන දායකත්ව ලබාදෙන්නේ Famke Janssen, Jessica Rothe, Yayan Ruhian, Michelle Dockery, Brett Gelman, Isaiah Mustafa ඇතුලු නළු නිළියන් පිරිසක්.

Fandango on X: "Check out the exclusive character posters for #BoyKillsWorld. The action-packed post-apocalyptic revenge tale stars Bill Skarsgård, Michelle Dockery, Andrew Koji & Jessica Rothe. Only in theaters April 26! https://t.co/ozbUOnzHF3" / X

චිත්‍රපටය කිසිම බෝරින්ග් ගතියක් නැතුව බලන්න පුලුවන් ෆුල් එන්ටර්ටේට්මන්ට් ෆයිට් වලින් පිරුණ චිත්‍රපටයක්. නලුවන්ගේ ලැයිස්තුවේ Yayan Ruhian ඉන්නවා යාලා දකින්න ඇතිනේ. පොර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා මම දන්නවා.

Boy Kills World | Rotten Tomatoes

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පළිගැනීමක් වටා. ඒත් ඇත්තටම ඒක පළිගැනීමක්ද නැත්නම් වරදවා වටහාගැනීමක්ද කියලා චිත්‍රපටය බලලම තමා තීරණය කරන්න වෙන්නේ. මම කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.7 /10 4,596 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Moritz Mohr
Director

Cast

Similar titles

Hitman: Agent 47 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CIA: Comrade in America (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dharmadurai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published