CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2206 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2011United States97 Min.
Your rating: 0
6.5 2 votes
Bucky Larson: Born to Be a Star (2011) | වැඩිහිටි ෆිල්ම් වල රඟපාන්න ආස කරන මෝඩ පහේ බකියා

අද ඔන්න 2011 ආපු ඇමරිකානු කොමඩි සිනමාවක් තමයි ගෙනාවේ. මේකේ පිටපත ලියලා තියෙන්නේ ඇඩම් සැන්ඩ්ලර්, ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. සැන්ඩ්ලර්ගේ හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ. මම ඇඩම් සැන්ඩ්ලර්ගේ ෆිල්ම් කිහිපයකටම සිංහල උපසිරැසි ගන්වලා තියනවා. නමුත් මේ ෆිල්ම් එකේ නම් ඇඩම් රඟපාන්නේ නෑ. චරිත වලට රඟපාන්නේ ස්වාර්ඩ්සන්, ක්‍රිස්ටිනා රිචි වගේ අය. ඔයාලා කොමඩි නළු ස්වාර්ඩ්සන් එහෙම අතරින් පතර දැකලා ඇතිනේ ෆිල්ම් වල. මිනිහගේ එච්චර කඩවසම් ගතියක් නැති වුණාට සුපිරි පොර. කොහෙන්හරි මිනිහා ඉන්නවා හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් එළියට දාන චිත්‍රපටියක 🙂

කතාව ගැන කිව්වොත්, **බකී ලාර්සන්** කියන්නේ පුංචි ගම්මානයක බඩු කඩයක වැඩ කරන, අම්මා තාත්තා එක්ක ජීවත් වෙන ටිකක් අමුතු මොංගල් වගේ මෝඩ පහේ ඩයල් එකක්. මිනිහට තියනවා ඉස්සරහින් එළියට පැනලා පොල් ගෙඩි වගේ දත් දෙකක්, දැක්කම හිනා ගිහින් පණ යනවා 😉 ඉතින් ජීවිතේ හරි සාමාන්‍ය විදියට මිනිහා ගෙවාගෙන යන කොට, දවසක් යාළුවෝ එක්ක ඉන්න වෙලාවක මිනිහට දැනගන්න ලැබෙනවා තමන්ගේ පවුලේ ලොකුම රහසක්. ඒ තමා 1970 දශකයේ තමන්ගේ අම්මා තාත්තා නිල් චිත්‍රපටි වල රඟපාපු ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට කලාකරුවෝ වුණා කියලා. මේක දැනගත්ත ගමන්ම බකී තීරණය කරනවා තමන්ගේ ගම්බද පළාත අතඇරලා හොලිවුඩ් යන්න. ගිහින් නිල් චිත්‍රපටි ලෝකයේ තරුවක් වෙන්න, අම්මා තාත්තා වුණා වගේම.

ලොස් ඇන්ජලීස් වලදි බකීට කැතිව හම්බවෙනවා, කෙල්ල අහිංසක වේටර්වරියක්. ඉතින් බකී යන එනමන් නැතුව පාරක පදුරක් අස්සේ නිදාන් ඉන්නවා දැකලා කැතිට දුක හිතිලා මිනිහට ඉන්න තැනක් හොයලා දෙනවා. මෙතනින් මිනිහා තමන්ගේ වෘත්තීය ගමන ආරම්භ කරනවා. මයිල්ස් ඩීප් කියන අධ්‍යක්ෂකයෙක් එක්ක මේ නව ගමන ආරම්භ කරන බකී අභියෝග රැසකටම මුහුණ දෙනවා.

මේ කතාවේ වඩාත්ම විශේෂම දේ තමයි මෝඩ පහේ කිසි පෙනුමක් නැති පුද්ගලයෙක් කොහොමද අනපේක්ෂිත ජනප්‍රියත්වයකට පත් වෙන්නේ කියන එක. මේක වෙන්නේ කොහොමද දැනගන්න  කතාව අරගෙනම බලන්න. IMDB රේටින්ග්ස් ගැන හිතලා නොබලා ඉන්න එපා, සුපිරි කතාව, මම කියනවට අරන් බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baiscopelk)
IMDb 3.3 /10 13,239 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tom Brady
Director

Cast

Nick Swardson isBucky Larson
Bucky Larson
Christina Ricci isKathy McGee
Kathy McGee
Don Johnson isMiles Deep
Miles Deep
Stephen Dorff isDick Shadow
Dick Shadow
Edward Herrmann isJeremiah Larson
Jeremiah Larson
Miriam Flynn isDebbie Larson
Debbie Larson

Similar titles

Wish Upon A Unicorn (2020) Sinhala Subtitles
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
As Good as It Gets (1997) Sinhala Subtitles
Money Talks (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The God Committee (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles

(1) comment

  • Niroshan September 11, 2025 Reply

    Thanks

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published