CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2558 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 23, 2023Japan131 Min.
Your rating: 0
8.3 4 votes
Call Me Chihiro (2023) | “චිහිරෝ”

(Call Me Chihiro (2023) Sinhala Subtitles ) (Call Me Chihiro Sinhala Subtitles ) (Call Me Chihiro (2023) Sinhala Sub) (Call Me Chihiro Sinhala Sub)

චිහිරෝ කියන්නේ මුහුදු බඩ ප්‍රදේශයක ජීවත් වෙන ,බෙන්තෝ කඩේක වැඩ කරන ගැහැනු ළමයෙක් .චිහිරෝට වයස අවුරුදු 29.චිහිරෝ කියන්නේ නිදහසේ ඉන්න කැමතී,ආදෙරේ විශ්වාස කරන්නේ නැති, ජීවිතෙන් පැනලා දුවන කෙනක් .මෙයා බෙන්තෝ කඩේ වැඩ කරන්න කලින් ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරේ .

ඒ නිසාම මෙයා නගරේ කවුරුත් දන්න කෙනෙක්. දවසක් මෙයා බෙන්තො කඩේ වැඩ කරනකොට වයසක ගෙයක් නැති සීයා කෙනෙක් හම්බවෙන්ව.චිහිරෝ එයාට කන්න හැමදාම බෙන්තො එකක් අරන් යනවා.එයා ළඟ ගඳ නිසා ගෙදර එක්කරගෙන ගිහින් නාවලා චිහිරෝගෙ ඇදුමකුත් දෙනවා ඇදගන්න.

චිහිරෝ හැමදාම වැඩ ඉවර වෙලා මේ සියව හොයාගෙන යනවා බෙන්තො එකකුත් අරගෙන ,මෙහෙම සියව හොයාගෙ යනකොට චිහිරෝට බසිල් කියලා ගෙදරින් එලියට දාපු උසස් පාසල් ගැහැනු ලමයෙකුත් හම්බවෙන්වා. දවසක් චිහිරෝ මේ සියව හොයාගෙන යනකොට එයා වත්තක මැරිලා ඉන්නවා.චිහිරෝ තනියම වලක් කපලා එයාව වල දානවා. මේ විදියට චිහිරෝට ගොඩක් අය මුනගැහෙනවා.කුනිකෝ කියල එයාට ඕන මොනවද කියලා හරියට දන්නේ නැති උසස් පාසල් ගැහැනු ලමයෙක්,

මකොතෝ කියන අම්මත් එක්ක ජීවත් වෙන අම්මව ගොඩක් මගහැරෙන ප්‍රාථමික පාසල් යන පිරිමි ළමයෙක් ,උට්සුමි කියන ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු තැන ලොක්කා මේ වගේ තව ගොඩක් අය මෙයාට මුනගැහෙනවා.අනික චිහිරෝ කියන්නේ මෙයාගෙ ඇත්ත නම නෙවෙයි.චිහිරෝ කියන්නේ එයා ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු කාලෙ පාවිච්චි කරපු නම.

මෙයා චිහිරෝ කියලා නම තියන්නත් හේතුවක් වුන කෙනක් ඉන්නවා. චිහිරෝ නිසා ගොඩක් අයගේ ජීවිත වෙනස් වෙනවා. චිහිරෝත් ජීවිතෙන් පැනලා යන එක නවත්තනවා.අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා.

Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දෙව්මි තරුශිකා (Cinerulk)
IMDb 6.9 /10 2,997 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Rollers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miracle Letters to the President (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beautiful Disaster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Remember Me (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Gunslingers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Classic Horror Story (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published