EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Captain (2022) Sinhala Subtitles | “Sector 42 හි අභිරහස..!” | සිංහල උපසිරැසි සමඟ

(Captain (2022) Sinhala Sub , Captain (2022) Sinhala Subtitle , Captain (2022) Sinhala Subtitles )

හතුරා කවුරු උනත්

හැම හමුදා ප්‍රහාරයකටම පියවර හතරක් තියෙනවා

හතුරව හඳුන ගන්නා එක

හතුරගේ දුර්වලතා හඳුනා ගැනීම

හතුරව රැවටීම.

සහ සටන

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න අදත් සුපුරුදු පරිදි තතව්ත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා , එලබෙන 30 වෙනිදා තමා මේකේ ඔරිජිනල් HD පිටපත් එන්න තියෙන්නේ ඉතිං ඊට දින කීපයක් තිබියදී ඔන්න අද දවාලේ HC HDRIP පිටපත් අන්තර්ජාලයට නිකුත් උනා.

මෙම වසරේ සැප්තැම්බර් මස 8 වනදා ලොව පුරා සිනමාශාලා රැසක තිරගතවීම් අරඹන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කරන්නේ Shakti Soundar Rajan මහතා විසින් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න දමිළ සිනමාවේ දක්ෂයෙක් වන ආර්‍යා රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Aishwarya Lekshmi රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව Kavya Shetty , Simran , Harish Uthaman , ඇතුලු දමිළ සිනමාවේ තවත් දක්ෂයින් කිහිප දෙනෙක්ම මෙහි රංඟනයෙන් එකති වෙනවා.

Fantasy/Adventure කැටගරි වලට අයත් වන මෙම දමිළ චිත්‍රපටය මේ වන විට  මීටරය තුල  ක අගයක්ද ටයිම්ස් ඔෆ් ඉන්දියාහි  ක අගයක්ද , ද ඉන්දියන් එක්ස්ප්‍රස්හි  අගයක්ද ලබාගන්න සමත් වෙලා තියෙන මෙම චිත්‍රපටය පැයකුත් විනාඩි 55 කුත් පුරාවට ලස්සනාටා ගලාගෙන යනවා.

කතාව ගැන පොඩ්ඩක් බලනවා නම් 

මේකෙ කියන්නේ බ්‍රිතාන්‍ය කාලයේ අතෑරල දාපු දේශ සීමාව ආසන්‍යයේ තියෙන එක කලාපයක් ගැන , මේ කලාපෙට යන කිසිම කෙනෙක් ආපහු එන්නේ නෑ හේතුව මොකක්ද කියල කාටවත් හිතාගන්න බෑ ඉතිං මෙන්න මේ කලාපයට ගිහිල්ලා පරීක්ෂා කරලා ඒක මිනිස් වාසයට සුදුසුයි කියල සහතිකයක් දෙන එක තමයි ආර්‍යා ඇතුලු කණ්ඩායමේ මිෂන් එක , ඉතිං මේ මිෂන් එකේදි වෙන දේවල් මම කියන්න යන්නේ නැ බලන්න , ෆිල්ම් එක හොඳයි .

 

***** WEB-DL Original Quality *****

Comments

October 3, 2022

Nice Keep it Up