EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageCat & Dog (2024) | ”බල්ලයි පූසයි”
සුභ දවසක් යාලුවෝ හැමෝටම.අද අරගෙන ආවේ ලස්සන කොමඩි ඇඩ්වෙන්චර් මූවි එකක්. වැඩි කතා නැතුව අද ගෙනාපු සුපිරිම මූවි පැත්තටම යමු. Cat & Dog කියන්නේ 2024 පෙබරවාරි 14 ප්‍රංශයේදී රිලීස් උන ඇනිමේශන් ඇඩ්වෙන්චර් ගනයට අයිති ලස්සන ෆිල්ම් එකක්.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.
ඔන්න එක හොරෙක් වටිනා මැණිකක් හොරකම් කරනවා කව්තුකාගාරයෙන්. එයා පොලිසියෙන් බේරෙන්න හදද්දි වැරදිලා මෙයාගේ මේ මැනික පාරේ ඉන්න පොඩි බලු පැටියෙක්ට ගිලෙනවා. කොහොමහරි හරි එ නිසාම මෙයාවත් අරගෙනම තමයි එයා පැනගන්නේ.ඒත් එයාට බල්ලාගේ බඩෙන් මැනිකනම් ගන්න හම්බෙන්නේ නැ.
අනිත් පැත්තෙත් ප්‍රසිද්ධ පූසෙක් ඉන්නවා ඩීවා කියලා.ඔන්න දවසක් මේ හොරයි බල්ලයි වගේම, ඩීවයි එයාගේ අයිතිකාරයයි රටෙන් යන්න හදද්දි මේ දෙන්නාටම මේ බල්ලාවයි පූසාවයි මග හැරෙනවා.
මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව රසවිදින්න.











