EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Challengers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageChallengers (2024) | මම යාලුවෝ වෙන්කරන කෙනෙක් | (18+)
හරි, අද මං ඔයාලට ගෙනාවේ සමාජ මාධ්‍ය කළඹවපු Zendayaගේ අලුත්ම ෆිල්ම් එක Challengers (2024).
Sport/Romance කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 2 මිනිත්තු 11 ධාවන කාලයක් තියෙනවා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Luca Guadagnino විසින්. බෙදාහරින්නේ Warner Bros. Pictures විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Zendaya, Josh O’Connor, Mike Faist ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ ප්‍රධාන චරිත තුනක් වටේ. ඒ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් ඈත්වුණ ටෙනිස් ක්‍රීඩකයෙක්, එයාගේ බිරිඳ සහ බිරිඳගේ කලින් පෙම්වතා වගේම වර්තමානයේ තවත් ටෙනිස් ක්‍රීඩකයෙක් විදිහට තමන්ගේ ස්වාමිපුරුෂයාට අභියෝග කරන පුද්ගලයෙක් කියන ප්‍රධාන චරිත 3ක් වටේට. ඉතින් මේ සිද්ධිය කොයි විදිහට එකිනෙකාට බලපායිද කියලා දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.
Challengers (2024) Sinhala Sub
Challengers (2024) Sinhala Subtitle
Challengers (2024) Sinhala Subtitles












